mobile phone එකෙන් පරිගණකය shutdown කරමු

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බලමු ට්‍රයි කරලා.....
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි

    අවශ්‍ය කරන දේවල්

    i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

    ii.ඊමේල්ගිණුමක්

    iii.පරිගණකයක්

    iv.Outlook express මෘදුකාංගය

    v. අන්තර්ජාල පහසුකම.



    01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න

    02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

    03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න

    04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න

    05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි

    *******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ
    උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

    හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා
    මේක උපුටාගැනීමක්.අයිතිය මෙතනින් බලන්න :)
    කමෙන්ටි පාරක් දාලම යන්න...හොදනම් රෙප් පාරකුත් දීල යන්න ;)
    Elazzz Watinawa
     
    • Like
    Reactions: kape

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය


    its good machan

    Maxxa Macho.....
    Thanks.
    :)

    ela macho...patta ah
    rep iwarane:(


    14.gif
    බලමු ට්‍රයි කරලා.....

    maxxa.............
    thnx.........


    ane macho sorry wenna one.mata meka EK eke dakka kiyala mathakayak thibbe na :(

    thanks macho

    ela ahhhhh


    tks machan
    rep+5


    Elazzz Watinawa

    ammatasiri ela ela (Y)

    Thanks Machan Wade Hari!!!!!!!!!!!

    Jaya we waaaaaaaaaaa

    kattiyatama thx machanz :D