ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලංකාවට ලැබුනු කොරෝනා එන්නත් මිලියන 1.5 ප්රමාණයට කොහොමද මංගල සමරවීර සම්බන්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වලින් සංග්රහ කරපු මිත්රවරුනි කැමති නම් විතරක් මේ පැහැදිලි කිරීම සටහන කරගන්න.
පසුගිය මාසයේ බ්රිතාන්යයේ පැවති G7 සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්රතිඥා...