1. KuKu KoKa

    Dil Tadap Tadap Ke (HD )

  2. KuKu KoKa

    15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

    වයස නොදැන සිටීම ගැලවීමට කාරණයක් නොවේ. ඔබ නිතිය නොදැන සිටීම නිදහසට කරුණක්ද නොවේ.
  3. KuKu KoKa

    නුවර සහ මාතලේ යන ප්‍රදේශවලින් වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහිවෙනවා

    මම මේක සහෝ මේ ටෙස්ට් එක රට ගිය වෙලාවක කරලා තියනවා . අවශ්‍යනම් මගේ ජාන සැකැස්ම දෙන්න පුළුවන්. නමුත් ඔයාට තේරෙයිද කියල සැකයි. මොකද සජ්බ්ජෙක්ට එක දන්නා කෙනෙක්ට විතරයි මේ රිපෝර්ට් එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ මම ගෙදර අයත් එක්ක පිටරටකට ගිහින් ඉන්න වෙලාවක අහම්බෙන් කරපු ටෙස්ට් එක. ( මෙය...
  4. KuKu KoKa

    නුවර සහ මාතලේ යන ප්‍රදේශවලින් වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහිවෙනවා

    නැහැ බන් මම කියන්නේ හැමෝම නොවෙයි. මාතලේ හෝ නුවර හැමෝම එහෙම වෙන්නේ නැහැ නේ බන්. ලංකාවේ සමස්ත වෛද්‍යවරුන්ගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තම වැඩිපුරම ඉන්නේ නුවර මාතලේ ප්‍රදේශවල අය. පොඩ්ඩක් බලපන්කො ලංකාවේ ඉන්න specialist ඩොක්ටර්ස් ලගේ වාසගම් වලින්.
  5. KuKu KoKa

    නුවර සහ මාතලේ යන ප්‍රදේශවලින් වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහිවෙනවා

    සමීක්ෂණයකින් හෙළිවෙලා තියනවා ලංකාවේ නුවර සහ මාතලේ යන ප්‍රදේශවලින් වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහිවෙනවා කියලා. මම ඇත්තටම දැකපු දෙයක් තමයි ගොඩක් වංශවත් පවුල්වල තමයි වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහි වෙලා ඉන්නේ. සියල්ලෝම උසස්පෙළ පාස්වෙලා රජයේ විශ්වවිද්‍යාලවලින් පිළිගත් උපාධි ගත්ත අය. ඉස්සර ඉඳලම...
  6. KuKu KoKa

    සරා වෙනුවෙන් ජීවිතය දෙන්නත් ලෑස්ති සුදු චූටි

    මන් දැක්ක කවුද කියලා තියනවා තණමල්විල කොල්ලෙක්ට පස්සේ ආපු හොඳම ටෙලි නාට්‍ය කියලා. මට ගූ ගියා සිංහලයෝ එක අහලා.
  7. KuKu KoKa

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    මහජනයා සහ පොදු ස්ථාන වීඩියෝ එකක රෙකොර්ඩ් වෙනවනම් එය දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කරන්න ඕනේ " අප විසින් ඔබව පටිගත කරනු ලැබේ. අසාධාරණයකදී ක්‍රියාත්මක වෙන්න ඕනේ වෙන ක්‍රම ඕනා තරම් තියනවා. එහෙම නැතුව මේ වගේ ගොන් ආතල් දෙන එක පල රහිත ක්‍රියාවක් ------ Post added on 1625477206
  8. KuKu KoKa

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    මෙහෙම අනවසරයෙන් Video කරන්න බැහැ. හරිනම් මේ පුද්ගලයාට එරහිව ශ්‍රී ලංකා අධිකරණයේ නඩුවක් පවරන්න පුළුවන්.
  9. KuKu KoKa

    ‘‘ලංකා ඇඩ්‘‘ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ්

    පොලිසියේත් ඉන්නේ පකේ උන්. එදවස් වල කියපු වෙලාවේ මූව අල්ලුවනම් අද ඔය දැරියට ඔහොම විපතක් වෙන්නේ නැහැ නේ.
  10. KuKu KoKa

    ඒ නිර්භීත ගැහැණු

    ඔක්කොම හොඳයි. නමුත් ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂය සඳහා ඉඩක් නොමැතිවීම අනාගතයේ එම නගරය අඳුරු වනු ඇත. එමෙන්ම ඒකාධිපතියන්ද රජවනු ඇත.
  11. KuKu KoKa

    ඒ නිර්භීත ගැහැණු

    ඒ නිර්භීත ගැහැණු තම නගරයෙන් මත්ද්‍රව්‍ය කල්ලිද, පොලිසියද, දේශපාලකයන්වද එළවා දැමූහ එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි. 2016 ඔක්කෝබර් 13 වැනි දින මාගරිටා එල්විරා රොමේරෝ CNN එකට පැවසුවෙි මට ඒ දිනය සිහිකර අඩන්න අවශ්‍යයි යනුවෙනි. ඇය...
  12. KuKu KoKa

    නාඩගම්කාරයො බලන්නෙ ගොබ්බයො රැලක්ද?🤦

    ලංකාවේ මිනිස්සු ඔච්චර මෝඩ නැහැ. මුන් මේ ටෙලියට තව ප්‍රසිද්ධියක් ගන්න කරන උත්සහයක්. මේ කතාව මෙලෝ වැඩක් නැහැ. ගොන් ආතල් විතරයි. වෙසක් නාට්‍යක් පෙන්වනවා කියනවා. එක රබර් වගේ ඇදෙනවා.
  13. KuKu KoKa

    ‘‘ලංකා ඇඩ්‘‘ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ්

    ඔය සම්පත් කියන හාදයා එළකිරි එකේ ඇඩ්මින් වත් බය කරන් හිටියේ නඩු දානවා කියලා. එකට බය උන ඇඩ්මින් ලංකා ඇඩ්ස් එකේ කිසිම දෙයක් දාන්න දුන්නෙත් නැහැ.
  14. KuKu KoKa

    එන්න දියුණු වෙන්න. අපි නොමිලයේම උදව් කරන්නම්

    මිලකළ නොහැකි විශේෂිත Zoom දේශනයකට ළඟදීම සැරසෙන්න. මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ඉදිරියේදී දිනය සහ වෙලාව දැනුම් දෙනු ඇත. ( මෙම දේශනය ලංකාවේ ප්‍රධානපෙලේ නම ගිය මෙන්ම මෘදුකාංග ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යවසායකවරයකු විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම ඔහු ගුගල් සමාගමෙන් පවා ඔහුව නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා...
  15. KuKu KoKa

    පොහොර උද්ගෝෂණ මෙගා ත්‍රෙඩ්

    පොහොර නැති වීම හේතුවෙන් රටපුරා දැවැන්ත උද්ගෝෂණ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි යන කියමන තවදුරටත් වලංගු නොවේ. රටේ සිටින අසාර්ථක පාලකයින් නිසා අද ගොවියා හිගමනට පත්වී ඇත. ඔබ ප්‍රදේශයේ ඇති උද්ගෝෂණ වල චායරූප සහ වීඩියෝ මේ ත්‍රෙඩ් එකට දාමු. පොහොර ලැබෙන තෙක් දිවි...
  16. KuKu KoKa

    ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

    මට මේ රටම වැටුනත් දුක නැහැ. මේ ඉරෝසෝන් ව ඇදලා අරගෙන හක්ක පුපුරන්න කනේ පාරක් කෙලලා අතපය කඩලා කුණු කණුවකට ඇදලා දැම්මනම් හොදටම ඇති.
  17. KuKu KoKa

    සෙම අඩුම බියර් එක

    මේන් මේක ෆට්ට ලංකාවේ නම් ගන්න තියනවද දන්නේ නැහැ . අපේ අයියා කෙනෙක් ඉන්නවා . පොර වැඩ කරන්නේ එයාර් ලයින් එකක. මාසෙකට Budweiser බියර් හම්බ වෙනවා බෝතල් දෙක තුනක්. මේවා ලංකාවේ ගන්න තියනවද බන්
  18. KuKu KoKa

    ලංකාව Bankrupt

    අනේ නන්දසේන වදින්නම් මේ රට විනාස කරන්නේ නැතිව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙලා පලයන් යන තැනකට

    No contents