උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK
මගේ ලැප් පුතාගේ spec...