මගේ ජනෙල් 11 අමාරුව හොඳ විය.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK

    මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.

    CPU Core i7 8th Gen
    nvidia 4 GB Graphic
    1TB SSD
    32GB RAM

    මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .

    මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )

    මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )

    1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.

    2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.

    3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.

    4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.

    5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )

    ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.

    අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.

    CD4343.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    Nord එක netfix වලටත් වැඩද? ටුයි කරලා තියනවාද
     
    • Like
    Reactions: NRTG

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අර මොනාද බං බෙහෙත් බෝතල් දෙකක් තියන්නේ. උඹ ඇස්වලට බෙහෙත් දානවද?
    පිනසේට බන්.

    Nord එක netfix වලටත් වැඩද? ටුයි කරලා තියනවාද
    ඔව් හොඳම එක නොර්ඩ් එක තමයි. මම දෙකම බලනවා.
    ------ Post added on Jun 26, 2021 at 6:32 PM
     
    • Love
    Reactions: emoji diaries

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පිනසේට බන්.

    ඔව් හොඳම එක නොර්ඩ් එක තමයි. මම දෙකම බලනවා.
    ------ Post added on Jun 26, 2021 at 6:32 PM
    මටත් පීනසේ තියනවා බං. මොනාද කියපංකෝ බෙහෙත. මම දානවා ඩෙකෝන් කියලා උලව්වක්. ඒක දාන වෙලාවට විතරයි හරි යන්නේ ආයි නහය බ්ලොක් වෙනවා. :dull:
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මටත් පීනසේ තියනවා බං. මොනාද කියපංකෝ බෙහෙත. මම දානවා ඩෙකෝන් කියලා උලව්වක්. ඒක දාන වෙලාවට විතරයි හරි යන්නේ ආයි නහය බ්ලොක් වෙනවා. :dull:

    Probeta මේක හොඳයි දාපන්. ලොකු සහනයක් එනවා. හැබැයි ඉතින් පිනසේට ස්ථිර සාර විසදුමක් නැහැ. පාලනය කිරීමයි පුළුවන්
     
    • Like
    Reactions: Yastysan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර්ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්‍ටුවක් ගියත්..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Probeta මේක හොඳයි දාපන්. ලොකු සහනයක් එනවා. හැබැයි ඉතින් පිනසේට ස්ථිර සාර විසදුමක් නැහැ. පාලනය කිරීමයි පුළුවන්
    Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර් ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්‍ටුවක් ගියත්..

    උබට ඒක තේරුනා නේ. ඔව් අපේ ගේ හදලා තියෙනේ 1898 දී. වලව්වක් වගේ. අපි ඒ ගේ කඩලා අලුත් ගෙයක් හැදුවා මොකද හැම බිත්තියක්ම වරිච්චි නිසා සහ තිබ්බ කන්ඩිෂන් එක අනතුරු දායක නිසා. අලුත් ගේ හැදුවේ දැනට ටික කලකට ඉහතදී. අන්තිමට පුරාවස්තු එකෙන් අවසර ගන්න උනා ගේ කඩන්න. ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ. හැබැයි අපි ඒ ජනෙල් දොරවල් එහෙමම අලුත් නිවසට සවි කළා. ඇන්ටික් ලුක් එකක් තියන නිසා.

    Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.

    Fexofenadine ගහපන් දවසට එකක්. ඉන් පස්සේ දවසට තුන් වතාවක් නහයට මේ ඩ්‍රොප් එක දාපන්. ඉන් පස්සේ එන්නේ නැහැ ගොඩ දවසකට.
    ------ Post added on Jun 26, 2021 at 6:47 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබට ඒක තේරුනා නේ. ඔව් අපේ ගේ හදලා තියෙනේ 1898 දී. වලව්වක් වගේ. අපි ඒ ගේ කඩලා අලුත් ගෙයක් හැදුවා මොකද හැම බිත්තියක්ම වරිච්චි නිසා සහ තිබ්බ කන්ඩිෂන් එක අනතුරු දායක නිසා. අලුත් ගේ හැදුවේ දැනට ටික කලකට ඉහතදී. අන්තිමට පුරාවස්තු එකෙන් අවසර ගන්න උනා ගේ කඩන්න. ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වැඩ වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගණන් ඕනේ. හැබැයි අපි ඒ ජනෙල් දොරවල් එහෙමම අලුත් නිවසට සවි කළා. ඇන්ටික් ලුක් එකක් තියන නිසා.
    මට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත් :P ,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන් :(
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබ ඉන්නෙ සුපිරි පැත්තක වගේ, ගේත් ඇන්ටික් ලුක් එකක් ඇති ❤❤
     
    • Like
    Reactions: Champ HB and NRTG

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබ ඉන්නෙ සුපිරි පැත්තක වගේ, ගේත් ඇන්ටික් ලුක් එකක් ඇති ❤❤
    මට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත් :P ,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන් :(

    ඔව් මචන් ලොකු පඩි තිබ්බේ. ගෙයි ඉස්සරහා ලොකු කුළුණු තිබ්බා. දැන් නම් තේරෙනවා පරණ ගේ එහෙමම තියල වෙනම වෙන තැනක ගේ හැදුවනම් හොඳයි කියලා.

    ඔව් බන් මේක පට්ට ගම. පිරිසින්දුවට හුස්ම පොද ගන්න පුළුවන්. ගංගාවල් දිය ඇලි හැම තැනම,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඉතින් බන් ඊටවඩා හොඳ නැද්ද Microsoft එක අප්ඩේට් එකක් විදිහට Windows 10 ම දුන්නනම්
    Those leaks are MS leaks. They are just trying to get a feedback from people. I’m sure that it is not the whole update.