මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා... :no: :no: :no: මට මල පැනලා බන් ඉන්නෙ :(.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි.
මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා...