මගෙන් සුබ පැතුම් මචන්.
තරහ නැතිනම් තව පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.
මචන් ස්ක්රීන් එකක ෆයිනල් අවුට් එකක් විදියට කරන කිසිම ආර්ට්වර්ක් එකකට රෙසලූෂන් එක 300ක් දෙන්න එපා.
72 තමයි හරිම ගාන.
ඒක ඔයා 4K එකක අවුට් එකක් ගත්තත් හොඳම රෙසලූෂන් එකයි.
![]()
එල ත්රෙඩක් මචන්
සෑහෙන්න මහන්සි වෙලා
තෑන්ක්ස්




Good work and congratz bro!
