1. A

    fake pic.

    fake pic.
  2. A

    මරණය කෙබදුද?

    ඒ කිව්වේ උබලගේ මෑන්ස් ගැන. ඉල්ලන්නෙපා ජන්දේ ඊළග පාර දෙන්නෑ එකෙක්ටවත් මම, වරෙල්ලා අපේ ගෙවල් ළගට , මතක් කරමි පෙර අහේතුක වැඩ,
  3. A

    උබලට SLT Slow ද Fair Usage Policy එක නිසා

    memase idala thami dala thiyenne. ubata sure nathnam 1243 ta call karala ahaganin. ahanna Unlimited Package eke FUP Limit eka kiyada kiyala ehathakota kiyai.
  4. A

    2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක්

    loka vinase lankaveta ave me anduva palanaya gaththata passe.
  5. A

    උබලට SLT Slow ද Fair Usage Policy එක නිසා

    na na SLT Unlimited gana. 8GB thami kivuve namuth uba thava 10GB vage download karalla ballanna ahenam.
  6. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    ලැජ්ජ නෙවෙයි සතුටු වියන් මොකද උබ ඔවා බෑවා නම් උබටත් Slow තමයි. :P
  7. A

    මරණය කෙබදුද?

    නොමැරි ඉන්න නම් බෑ නමුත් වැඩි කාලයක් සතුටෙන් ඉන්න නම් පක්ෂ රාජ පාලනයෙන් පලා යා යුතුයි.
  8. A

    උබලට SLT Slow ද Fair Usage Policy එක නිසා

    8GB thami 1243 calla karala ahaganin.
  9. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    dan labana masse idala mata fast veida?? SLT eken nam kiyanne ou kiyala mata visvasa na okun ganna.
  10. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    :no: 8GB thamai 1243 call karala ahagannna
  11. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    උබලට මන් කියන එක විශ්වාස නැත් නම් 1243 Call කරලා අහගන්න Unlimited package eke FUP ගැන.
  12. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    මමත් SLT අන්ලිමිටඩ්(512kbps -Home Package) තමයි නමුත් මට දැන් Speed eka Slow මම ඊයේ ගියා හම්බවෙන්න SLT eke Piliyandala Branch eke Manager va එතකොට මට දැන්ගන්න ලැබුනා 8GB පස්සේ FUP නිසා Slow වෙනවා කියලා.
  13. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    ලිමිට් එක 8GB නම් උබලා ඔච්චර Download කරන්නේ කොහොමද.
  14. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    ඉතින් වැඩක් නෑනේ කොහොම කරත් Limit එක 8GB නම්.
  15. A

    මරණය කෙබදුද?

    මටත් දැන් ඔහොම දැනෙනවා දැනෙනවා වගේ මේ ළගදි ඉදලා SLT එකෙන් FUP (fair usage policy) දැම්මට පස්සේ.
  16. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    මගේ Speed එක දැන් 2~10KBps මම බෑවෙත් 40GB Januaryවල. හැබැයි මට සැකයි Torrent එවුන්ට විතරද කේස් කියලා.
  17. A

    Post your SLT problems here (Read the thread carefully & post)

    MAGE SPEED EKA SLOW DAN MEKA HADALA DIYAUUUUUUUUUU/!!
  18. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    ubala kohomada banne ochara???? mage patta slow dan banna thiyea browsing vath ba haroyata.

    No contents