1. A

    උබලට SLT Slow ද Fair Usage Policy එක නිසා

    උබලට SLT Slow ද Fair Usage Policy එක නිසා එහෙනම් මෙතනට ඇවිල්ලා අත්දැකීම් බෙදාගන්න. මම SLT එකේ Manager ව හම්බ වෙලා දැන ගත්තා Limit එක 8GB බව ඒක පැන්න එවුන්නට එන්නේ Dialup එකටත් වඩා Slow Speed එකක්. :no:
  2. A

    ඩවුන්ලෝඩ් කරනවද?

    මට download බෑ දැන් slt fup දාලා :(

    No contents