රට හදන්න විදේශ මුදල් ලංකාවට ගේන්න ජේසුස්වහන්සේගේ බුදුන්වහන්සේ නබිතුමාගේ දර්මයෙන්ම උදව්කරගන්න පුලුවන්.. මේ මැදපෙරදිගම අනන්තයි අප්රමානයි ඉලෙක්ට්රිකල්, ඉලෙක්ට්රොනික්, මැකෑනිකල්, සිවිල් කාර්මික වේකන්සි..මේකට එන උන් ඔහේ එනව උප්පැන්නෙවත් නැතුව රස්සා හොයාන.. ලංකාවේ ඔය හන්දියක් ගානේ රස්සා ඉල්ලං...