අපේ රටේ අමන ටැක්ස් එකක් තියෙන්නේ කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ඒත් මම කතා කරන්න යන්නේ ඒ ටැක්ස් එක අස්සේ තවත් කෙලවගන්න පොයින්ට් එකක් ගැන..
අපේ රටේ සෑම තරුනයෙක්ගෙම ආසාවක් වාහනයක් කියන එක. ඒත් මේ අමන වාහන මිල එක්ක වාහනයක් අරන් ඒකට ගිනි ලීසින් එකකුත් දාපුවහම මාසික ආදායමෙන් ලොකූ කොටසක් එතනම...