උබලට කියන්න මම සාමාන්‍යයෙන් ඔය කොහෙට හරි තැනකට යද්දී සික්කෙක් දොර අරින කොට පොඩි තට්ටුවක් දාලා තැන්ක්ස් කරනවා.
ඔය ටුක් ටුක් වල එහෙම යද්දී ඉතුරු තියාගන්න කියනවා.
ඔය කිවු එකක වගේ වයසක කෙනෙක් හිටියොත් එයාට ඉස්සර වෙන්න දෙනවා
බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා...