ඉතින් මේක සැර වැඩි නම් හරි රෙපොස්ට් නම් හරී සමාවෙන්න.
මිනිහෙක් බර එකට ඇවිත් අරක්කු කාලක් අරගෙන කටේ හලාගෙන කල්පනා කරනවා.
බාර් කීපර් : අයි ඒ ?
මිනිහ : අද වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ ගෑනි ඉන්නවා මගේ හොඳම යාලුවත් එක්ක එකට ඇඳේ.
බාර් කීපර් : මාර වැඩේනේ. මටත් හිතුන අරක්කු කාලම එක සැරේ හලාගන්න...