ෆාමසියකදී....
කාන්තාව : මට සයනයිඩ් ටිකක් දෙන්න
අයිතිකරු : මොනවට ගන්නද ?
කාන්තාව : මගේ මිනිහට දෙන්න
අයිතිකරු : එය මැරෙයිනේ. අපෝ එකනම් කරන්න බැහැ මට. අනිත් එක මගේ license එකත් ඉවරයි. ඊළඟට අපි දෙන්නටම හිරේ යන්නත් වෙයි. එක නම් කරන්න බැහැ.
කාන්තාව : ( hand bag එකට අත දමා පින්තුරයක් අරගෙන...