මහින්දට මොනාහරි කිවුවම අඬනවා. මෛත්රීට, රනිල් ට කුණුහරපෙන් බැන බැන සාප කර කර. මහින්ද අනුගාමිකයෝ තමයි ඉතාම පහත් විදිහට මඩ දේශපාලනේ කරන්නේ. අනුන්ට මඩ ගගහා තමන්ට මඩ වැදෙද්දී අඬනවා. මහින්දගේ මිනිස්සු කියන්නේ අපිට ආණ්ඩුවට බනින්න දීපල්ලා. හැබැයි අපිට බනින්න එපා. අපි ගහනවා. අපිට ගහන්න ලෑස්ති වෙන්න එපා...