ඔය මහින්ද පිටරටවල් තරහ කරගත්ත කියන එක මහින්දගේ වැරද්දක් නෙවේ. මහින්දගේ කාලේ යුරෝපෙයි ඇමරිකාවයි තරහ උනේ ඒ අයට ඕනේ විදිහට අපි යුද්දේ නොකළ නිසා, සහ මානව හිමිකම් ගැන ආපු චෝදනා නිසා. හැබැයි මහින්ද හිටියේ මොන ප්‍රශ්නේ ආවත් කමක් නෑ මේ යුද්දේ ඉවර කරන්න ඕනේ කියන තැන. ඔය රටවල් ඔක්කොම කියන විදිහට මානව හිමිකම් අරව මේව බල බල හිටියනං යුද්දේ ඉවර කරන්න වෙන්නෙ නෑ. එකපාරක් ප්‍රභාකරන් අල්ලගන්න අත ළඟටම ඇවිත් ඉන්දියානු බලපෑම හින්ද උඩින් ආපු ඕඩර් එකකින් එක නැවැත්තුව වගේ දෙයක් නොවෙන්නයි මහින්ද වැඩ කරේ. ඒ තිබිච්ච කොන්ද රනිල්ට කවදාවත් තිබුනෙ නෑ. එකයි සටන් විරාම කාලේ අච්චර ආයුද ගෙද්දීත්, බුද්ධි අංශෙ කට්ටිය මරද්දී, කොටි බෝම්බ පුපුරවද්දීත් සද්ද නැතුව කැම්ප් එක අස්සට වෙල දැක්කේ නෑ වගේ ඉන්න කියල ආමි එකට කියල තිබුනේ. මහින්ද චිනේ එක්ක යාලු වෙන්නත් හේතුව උනේ ඇමරිකාව අපිට විරුද්ධ වෙද්දී අපේ සපෝට් එකට බලවත් රටක් ඕනේ නිසා. ඔය ලිබියාව ඉරානේ වගේ රටවල් එක්ක යාලු උනෙත් ඒවගේ ප්‍රතිපල විදියට.
ඒ නිසා ලෝකේ අපිත් එක්ක තරහ උනේ මහින්දගේ තිබූන අඩුපාඩුවක් හින්ද කියනවට වඩා, ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්වේදී මහින්ද ලෝකේ රටවල් කියන එක අහනවට වඩා රටේ යහපත ගැන හිතල තීරණ ගත්ත නිසා කිවනන් හරි. ඒ ගත්ත තීරණ හින්ද තමා අද අපි මෙහෙම ඉන්නෙ.
මේ ෆොටෝ එක සෑහෙන දේවල් කියනව මහින්දගේ විදේශ ප්‍රතිපත්ති ගැන. උඹලට ඕනෙ විදිහට නෙවේ අපිට ඕනේ විදිහටයි මේක කෙරෙන්න ඕනේ කියල කෙලින් කියන්න පුළුවන් උනේ මහින්දට විතරයි.
දැන් ඉන්න ආණ්ඩුව එක්ක බටහිර රටවල් වල විශේෂ යාළුකමක් නෑ. තියෙන එකම දේ මේ මහින්ද රාජපක්ෂ පරද්දල ආපු ආණ්ඩුව කියන එක. හතුරාගේ හතුරා අපේ මිතුරා වගේ සීන් එකක් තමා යන්නේ.

Last edited:

ඔය කැලේ මක් කරන්නද. එකයි ඉස්සෙල්ලම වරාය හැදුවේ. වරාය හැදුවට පස්සේ ඒක පෙන්නල තමා ආයෝජකයෝ ගෙන්නගන්න පුළුවන්, දැන් වාහන ප්‍රති අපනයනය කරනව, වටේ තියෙන කර්මාන්තපුරේ කොටසක් චීනෙට දීල තියෙනව උන් එකේ හදයි මොනවහරි. ටික ටික තමා දියුණු වෙන්නෙ. එකපාරට ලාබ ගන්න බෑනේ. ගුවන්තොටුපල නං හදන්න හදිස්සි උනා වැඩි තමා. 