1. P

    අද රාත්‍රි 10 ට 🙏💥

    මෙච්චර කියලත් තේරෙන්නේ නැති එවුන්ට තව කියල වැඩක් නෑ බන්. පිළිගන්න කැමති නෑ උන් වහල්ලු වෙලා ඉන්න තමයි කැමති
  2. P

    අද රාත්‍රි 10 ට 🙏💥

    දැන් මදිද ඔය සාකච්චා කලා
  3. P

    JVP එක දිනනවා බන් , එත් ඊට පස්සේ වෙන දේ තමයි අරුණයට බඩ ගිහින් ලෝකේ වටේම ගූ ගා ගන්නවා

    නිකන් ගොන් කතා කියන්න එපා බන්. කුණාටුවට නැව අරන් ගියේ කව්ද? අනිත් එක මෝඩ උදාහරණ ගන්න එපා රනිල් නාකිය නැවක් පැද්දුනත් වැටෙන එකෙක්
  4. P

    JVP එක දිනනවා බන් , එත් ඊට පස්සේ වෙන දේ තමයි අරුණයට බඩ ගිහින් ලෝකේ වටේම ගූ ගා ගන්නවා

    ඔව් කලින් වෙන රටක ජනාධිපති වෙලා experience ගන්න ඕන ලංකාවේ ජනාධිපති වෙන්න
  5. P

    JVP එක දිනනවා බන් , එත් ඊට පස්සේ වෙන දේ තමයි අරුණයට බඩ ගිහින් ලෝකේ වටේම ගූ ගා ගන්නවා

    අරුණ ලියාන් ගැනද කියන්නේ? අනුර කුමාර නම් අවුරුදු බර ගානක් පාර්ලිමේන්තු ඉදල රාජ්‍ය පාලනය ගැන දන්න එකෙක්. ඔන්න ගෝට නම් දන්නේ නෑ කියන්න පුළුවන්
  6. P

    ප්‍රධාන පක්ෂ ඔක්කොම මෙයාලගේ කියල අමතක කරන්න එපා😭🥲

    යකෝ මුල් ටික උනන්දුවෙන් කියෙව්වා පහලට යනකොට හිනාව නවත්තන්න බෑ කියහන්කෝ මේක දැන් වේස මඩුවක් වෙලා හැම එකාම campaign කරන්න අරන්. අපිවත් ගනින්කෝ සීලරතන හරි කමක් නෑ
  7. P

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    හරිත් නෑනේ පිස්සෙක් කියන දේවල් කියවන එවුන් වැරදි තමයි ------ Post added on 1726578569
  8. P

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    උබත් පච දෙරණත් අතර වෙනසක් නෑ කියල උබම පිළිගත්තා එහෙනම්
  9. P

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    උබ මොකද වටපඩයෙක් වගේ අරු කියන එකම කියන්නේ?
  10. P

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    පොනිල්ගේ පුක හෙදුවට කමක් නෑ ගූ කන්න එපා බන් 🤣
  11. P

    සජිත් ප්‍රේමදාස full psycho බන් !

    සජිත් ඉල්ලන්නේ නෑ පොන්ස් රනිල්ට සහයෝගය දෙනවා
  12. P

    අඩේ සින්හළු බලපන්

    අන්න සජියා අයින් වෙලා රනිල් ට සහයෝගය දෙනවලු
  13. P

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    ඌ හිතන්නේ උට තේරෙන දේවල් අනිත් එවුන්ට තේරෙන්නේ නෑ කියල. හෙනම බොළඳ දේවල් හෙන බුජ්ජිමතෙක් විදිහට කියනවා. ලංකාවේ මිනිස්සු ඉන්න තත්වේ දන්නේ නෑ ඌ ජීවිතේට එලියට බහින එකෙක් නෙමෙයි. ඌ හිතන්නේ මිනිස්සුන්ට වෙන වැඩ නැතුවට චන්දෙ දාන්න යනව කියලා
  14. P

    😔😔😔 සජිත්ට කෙළවෙන සීන් එකක් නේද තියෙන්නේ?

    ඔව් ඌ ඕනෙවට වැඩිය රැකේ පුඩිකල් වෙන්න ගියා. සීමාව පැන්න. මිනිස්සුන්ට එපා උනා.
  15. P

    අනුරගෙ ඉන්ස්ලිස් හොයපු @Jack London @dilann පොන්ස්ලට ඉන්ග්ලිශ් වලින් ර්‍රප්ලයි කරපන් කීවාම ඊයෙ ලිදට පැන්නා.. උබල තාම ලිදේද ඕයි?

    උබට තේරිලා නෑ බොළඳ විදිහට තේරුම් අරන් එක්කෝ තේරුම් ගන්න උවමනාවක් නෑ. වැටත් නියරත් ගොයම් කා නම් කියල කතාවක් අහල තියෙනවද
  16. P

    ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

    ඉංග්‍රීසි පුළුවන් එවුන් රටට කරපු හරිය බැලුවම ඉංග්‍රීසි නොදැන ඉන්න එක සුදුසුකමක් කියලත් කියන්න පුළුවන් රට පාලනයට 🤣
  17. P

    ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

    ඒ වගේ vision එකක් තියෙන අපේක්ෂකයා කව්ද කියන්න පුළුවන් ද
  18. P

    අනුරගෙ ඉන්ස්ලිස් හොයපු @Jack London @dilann පොන්ස්ලට ඉන්ග්ලිශ් වලින් ර්‍රප්ලයි කරපන් කීවාම ඊයෙ ලිදට පැන්නා.. උබල තාම ලිදේද ඕයි?

    ගෙයක් ගිනිගන්නකොට මුලින්ම ඒක ඇතුලේ ඉන්න එවුන් එලියට යන එකයි කරන්න ඕන. එළියේ සීතලයි ද වහිනවද සත්තු ඉන්නවද කියල බල බල හිටියොත් පිච්චිලා මැරෙන්න වෙන්නේ

    No contents