මන් ඡන්දෙ දුන්නේ මන් විශ්වාස කරන දේශපාලන මතේට සහ මගේ ප්රතිපත්ති වලට අනුගත පක්ෂයට. ගෑස් තිබීම හෝ නොතිබේ එයට අදාල නැත. ගෑස් ඇති වෙයිද නැති වෙයිද කියන එක නායකයෙක් පත් කරද්දී හිතන්නවත් අවශ්ය දෙයක් නෙමෙයි. හැබැයි 2019 මෝඩ බයියෝ ටික රැල්ලට පුක දීපු නිසා එකත් දැන් මිනිස්සු කතා කරන සාධකයක් වෙලා අනේ...