ඒ ඔක්කොම පුළුවං වෙලා කතා කරන්න බෑ කියන්නේ එක්කෝ ඌ ගොළුවෙක් නැත්නම් වැඩක් නැති බුරුවෙක්. යකො අර සීලරතන හිමිත් බැරි බැරි ගාතේ මොනවා හරි කියා ගන්නවා. 😂. උබල වගේ toxic බයි fans ල නිසා තමයි අනුරට ඡන්ද අඩු උනේ. නායකයාගේ දුර්වල කමක් තියේ නම් එක ඒ විදියට දැකපන් සදාරණි කාරණය කරන්නේ නැතුව එහෙම උනොත් තම ඒ...