ලෝකේ භයානකම පාරවල්
1. The Death Road - Bolivia
අවුරුද්දකට මේ පාරේ අනතුරට ලක් වෙලා පුද්ගලයන් 200ත් 300ත් අතර ප්රමාණයක් මරණයට පත් වෙනවා. පාර දිගේ වාහන වැටුන තැන් සුදු කුරුස වලින් ලකුණු කරලා තියනවා.
2. Sichuan, Tibet Road - China
පසුගිය අවුරුදු 20 තුල මේ පාරේ සිදු වෙච්ච අනතුරු...