රාත්තල් 175ක් බර පිට් බුල්
සාමාන්යයෙන් පිට් බුල් වර්ගයට අයත් බල්ලන් ගොඩක් නපුරු භයානක සත්තු කියල තමා ගොඩක් අය හිතන්නේ. ඒත් මේ හල්ක් කියන සුරතල් බල්ලා ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මාස 17ක් වයස හල්ක් දැනටම රාත්තල් 175ක් වෙනවා. එයාට තව ලොකු වෙන්න පුලුවන් කියල හිතාගන්නවත් බැහැ.
හල්ක්...