1. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විරල මසක් නෙ ඒකයි....
  2. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හම්මේ ඉතින් ආයෙ හනුම........
  3. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනව කලත් පරිස්සමෙන් ඩො ඩෝ කෝ මේ ඩෝඩෝ....
  4. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මතකද ඉස්සර අර කදු නගින් එකෙක් වැටිල මලා....හූ කියාගෙන...ටීවි එකේ පෙන්නුවෙ
  5. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මෝ බන් ඒ ඉන්න තැන බලහන්කො....දියසෙවල පාසි බැදිච්ච තැන්නෙ බන් රිස්කි නෙ...
  6. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීත කාලෙට මිල වැඩි වෙනව නේද...
  7. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැටෙද්දි ගත්ත එකක්.. :yes:
  8. cedric1986

    බදු_ඉවතට

    ඔය දේ සිද්ද උන් නැත්තන් මොකද කරන්නෙ උබ?
  9. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය වචනෙ මෙතෙන්ට හොද නෑ.... :angry:
  10. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපොයි දෙයියනේ කොහෙන් කැපුවත් කිලෝ එකයි...
  11. cedric1986

    බදු_ඉවතට

    සිරාවට මුංට මෙන්ටල් ද?
  12. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ පස්ඡාත් භාගයේ පිහාටුද කියල බලල කියන්නකො අපිට...
  13. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හායි... කොහොමෙයි... කාලෙකින් දැක්කෙ
  14. cedric1986

    බදු_ඉවතට

  15. cedric1986

    බදු_ඉවතට

    නිශ්පාදන කරල තමයි අපණයන කරන්නෙ ඕක අමුතුවෙන් කියන්න ඕනෙයැ ඉතින්....
  16. cedric1986

    බදු_ඉවතට

    තව කොච්චර කල් යයිද දන්නෑනෙහ්?

    No contents