1. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    so sad...ඔය කැලේට වත් පල
  2. cedric1986

    බදු_ඉවතට

    අපණයන වැඩි කරන්න දේවල් කරන්න ඕනෙ බන් ගන්න ණය වලින්...
  3. cedric1986

    බදු_ඉවතට

    මම බලන් ඉන්නෙ මහ බැංකු හොරුන්ට මොකෝ වෙන්නෙ කියල මේ
  4. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ...දැන් අසහනයගෙ පුපේ පිහාටු ඇලවිල ඇති... :rofl:
  5. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාල මුනත් ගැහුනද... :baffled:
  6. cedric1986

    බදු_ඉවතට

    ඔව් ඔව් මහින්ද මහත්තය එක්ක ඒ කිව්වෙ බැසිල් එක්ක කරන බිස්නස් වෙන්ටෑ, මිස්ටර් ටෙන් පසෙන්ට්... :rofl:
  7. cedric1986

    බදු_ඉවතට

    අයවැය පරදින හින්ද චන්දයක් එන බව උන් දන්නව චන්දෙන් පස්සෙ දිනුවොත් ඔක්කොම අල්ලල ආයෙ වැඩි කරයි කලින් කරාවගේ... :rofl:
  8. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනාද යුතුකම්?
  9. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මගෙ ගෙදරනන් ඉන්නෙ පෙන්නන පුලුවන් ඌ කොහෙ ඉන්නවද කව්ද දන්නෙ?
  10. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕක ආගමට කිසිම සම්බන්ධයක් නෑ බන් මම දන්න විදියට...ඕවගැන විස්වාස කරන එකත් අපිට අනුකූල නෑ...ඒත් කෝ මුන් අහන් නෑනෙ..:dull:
  11. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තෙපිලට මොකට ශම්මානද සහභාගි වීමයි වැදගත් උළෙලට....
  12. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රීලෝඩ් දියන් රීලෝඩ් වලට හෙන කෑදරයි ඕක... :yes:

    No contents