Google එකෙන් පහසුවෙන්ම යමක් සොයාගන්න ලෙහෙසිම ව
අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්රතිඵල බලාගන්න පුළුවන්.
1. නිශ්චිත වාක්යාංශ...