එළකිරිවාසි සහෝදරවරුනි.... ඔබලා මොකද හිතන්නේ...??? Android ද Windows ෆෝන් ද වඩා හොඳ.... පාවිච්චිය, slow වෙන්නේ නැතිකම, වාසි අවාසි, applications... වගේ කරුණු.. පාවිච්චි කරන හා ගැනීමට බලාපොරෝත්තු වෙන ජනී ජනයාගේ යහපත උදෙසා ඔබේ අදහස් දක්වන්න.....
Android Vs Windows