1. hirashgeff

    ලසන්ත වික්‍රමතුංග කියපු කතා....

    රට වෙනුවෙන්ද කොටියා වෙනුවෙන්ද ? චන්දිරිකාට බොරු ලියලා අත්හිටවු දඬුවමකින් බේරුනා
  2. hirashgeff

    ඇත්තද බං ?

    කවුද මේ ත්‍රෙඩ් හාර හාර අවුස්සන්නේ ?
  3. hirashgeff

    ලසන්ත වික්‍රමතුංග කියපු කතා....

    ශ්‍රී ලංකා රජය යුධ අපරාද කරනවා කිව්වා... බලන්න වචන භාවිතය.. 1. ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ලු. 2. ත්‍රස්තවාදින්ට වඩා තමන්ගේම මිනිසුන්ට බෝම්බ ගහනවලු. පච කියලා උසාවියෙන් වැරදි කරුවෙක් වෙලා ගියේ He was sentenced to two years in jail, but this sentence was suspended for five years...
  4. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    උබ බලලා දාපන් බන් මේ තරම් ප්‍රාථමික වැරදි තියෙනවද කියලා දාපන්... අලුත් ත්‍රෙඩ් එකක්
  5. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    මම නම් ඕව අප්ලොඩ් කරෙත් නෑ බන් කෙලින්ම දැක්ක ගමන් මතක් වුනා වැරදියි කියලා
  6. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    උබේ කතානේ බන් .. ලමයෙක් හිටියා... ඊට පස්සේ කතා ඕක පරන ටෙක්නික් එකක්
  7. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    අම්මෝ චැට් ජිපිට් වලින්ද.... උඹ කියන එක ඇත්තද බොරුද කියලා දන්නේ උඹ විතරමයි... කලින් නම් ගෙදර වැඩකරන ගෑනුකෙනාගේ හස්බන්ඩ් මෙහෙම සල්ලි වියදම් කරා..... උඹ විතරමයි දන්නේ මේ ගැන
  8. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    විඩියෝව සම්පූර්ණෙන් බැලුවද... බලන්න
  9. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    J https://channelnie.nie.ac.lk/wp-content/uploads/2025/12/Grade-6-History-Cover-S-Further-Learning.pdf අපි හොයලා දුන්නම නේ නිවැරදි කරන්නේ... නැත්තන් බඩි දැල අයින් කරයි මීක් කියලා ------ Post added on 1767795483
  10. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    ඔය රූපේ තියෙන ඔක්කොම වගේ අපෘශ්ට වංශික කුලයේ උන්. මුන් ඒක සෛලි කියලා උගන්නන්නේ කොහොමද ? ඉහි ඉහි එකම එක මොඩුයලයක එකම එක වැරැද්දක් කිව්වට හැම මොඩුයුලයේම වැරදි. මේ තව තැනක... මුලින්ම බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේලු ඒක සෛලික ජිවි බිහිවුනේ.... අම්මෝ මෙහෙමත් කෙප්ප කෙලින්නේ ඇයි බන්
  11. hirashgeff

    ගුදයො ටික ඉවරයි🤣

    ඉන්දරේට කරන්න තියෙන්නේ චූලක්ශිට රබර් පයියක් අරන් දිලා ඇරගන්න එක
  12. hirashgeff

    🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

    රනිල් නෙවෙයි සජියා වගේ එකෙක් ආවමා කොහොමද ආතල් එක...
  13. hirashgeff

    ඊ පිෆ් එක කොටස් වශයෙන් දෙනවා - විඩියෝ

    ඒක අහන්න ඕනේ ඉතින් හස්බන්ඩා වැඩකරපු ආයතනයෙන්....
  14. hirashgeff

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    ඕක මගේ අර්බුදයක් නෙවෙයි.... උබේ වෙන්න පුලුවන්
  15. hirashgeff

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    අනේ පල සමරිසි පොන්සි.... ආව මෙතන...

    No contents