1. hirashgeff

    ඊ පිෆ් එක කොටස් වශයෙන් දෙනවා - විඩියෝ

    ඉතින් යකෝ එකට ක්‍රම දෙකම තියෙන්න එපැයි. අපේ ගෙදර වැඩකරන කෙනාගේ හස්බන්ඩ් නම් ඕක හම්බුනාම ඌටම කියලා බිස්නස් එකක් පටන්ගත්තා. දැන් ඒ අයට සරුයි yes macho two options is the ideal way ------ Post added on 1767719154
  2. hirashgeff

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    දුප් දුප් කොපුවක් ආරාන සුකපිය
  3. hirashgeff

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    නුඹ නාඩන්... උපත් පලාන ජෙප්පා
  4. hirashgeff

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    අර බැන්කු කඩාවැටෙනවා කියලා කරුම ජෙප්පෙක් කිව්ව්ත් මතකයි ඈ
  5. hirashgeff

    දනහිස්සට හාහා වැස්ස්ක්.... එකම වැරැද්දක් යැයි කියන්න ගොස් හත්පොලේ ගාගනි

    මෙයා හිතන් ඉන්නේ මා ලොකු පොරක් කියලා... කයිය විතරයි ඇතුල හිස්
  6. hirashgeff

    දනහිස්සට හාහා වැස්ස්ක්.... එකම වැරැද්දක් යැයි කියන්න ගොස් හත්පොලේ ගාගනි

    බලපන්කො උජාරුවට ඉන්න විදිය... අම්මපා ලොකු වැඩක් කරා වගේ
  7. hirashgeff

    නීරසම සිංහල පාඩම් මාලාව අලුත් ප්‍රතිසංස්කරන වලින්... හපොයි කියවිම නවතා බසක් මරන ප්‍රතිසංස්කරන

    මොකද්ද බන් මේ අමුතු වැඩේ ... බලපන්කෝ පොතේ කියවන්න දෙයක් නෑ... ඔහේ යාන්ත්‍රික දරුවෙක් හදන්නද සූදානම පල්ලේහා තියෙන්නේ කලින් සිලබස් එක
  8. hirashgeff

    තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

    හ්ම් හ්ම් තව.... තව විච්චුම්බර ගොඩයි....
  9. hirashgeff

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    අන්න ඔය හේතු හොයන්න ඕනේ තව ප්‍රදේශ මූලික කරගෙන හේතුත් හොයන්න ඕනේ... ඒ වගේම අහාර රටා වල වෙනසක් නිසා බලපැමක් ඇතිවෙනද කියලා බලන්න ඕනේ.. අනික ෆර්ටිලිටි රේට් එක 2.1 කියන්නේ අවමය... ඉතින් ඊට වඩා පල්ලෙහට යනවා නම් ඉතින් සංස්කෘතියක අවසානය ලංවෙනවා සමහර වාර්තා අනුව 1.3 ට පල්ලෙහා කියන්නේ...
  10. hirashgeff

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    අනේ යකෝ වඳ කතා කිව්වේ නෑ හේතු හොයන්නයි ඕනේ... මොකද්ද හේතුව කියලයි හොයන්න කියන්නේ
  11. hirashgeff

    ට්‍රම්ප් හරි නිලයට ගහයි! ⭕🇨🇳චීන තෙල් වෙළඳපොළ කඩා වැටේ‼️

    උගේ රටේ පැත්තෙන් බැලුවම ට්‍රම්ප් වැඩ්ඩා ...
  12. hirashgeff

    කොන්ෆියුස් උන්ගා බුන්ගා - අපිට නිරික්ෂණය කරන්න පුලුවන් වායු මොනවද බන්..

    හැමදේම ප්‍රායොගික කරාමත් අවුල් හැමදේම සිද්ධාන්ත පමනක් කරාමත් අවුල්.. මෙදෙකේ සමතුලිතයක් තියෙන්න ඕනේ ... ඒක මෙතන හොඳටම අඩුයි.
  13. hirashgeff

    තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

    කයියම තමා වෙන දෙයක් නෑ.
  14. hirashgeff

    තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

    ඔව් වැරදුනා අවුලක් නෑනේ...

    No contents