1. The pk

    internet help

    වෙන App එකක් Data Use කරනවා ඇති
  2. The pk

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    ඒ වුනාට බන් සේල් වල එහේ දුවපුවා අලුත් වගේ දෙනවා Recall එකක් ආවම එහෙම එකක් ආවේ නෑ කියලා බොරු කියනවා අනික ජපානෙන් Company එකෙන් Direct Import කරන්නෙත් නෑ නේ සේල් කාරයෝ
  3. The pk

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    ඇයි බන් Toyota Lanka එකෙන් ගන්නේ නැතුව Car Sale වලින් ගන්නේ
  4. The pk

    රනිල්ගෙන්_TAB_ඵකක්

    කාර් එකෙන් ඉස්කෝලෙ ගිහින් බැලුමෙන් ඉන්ටනෙට් අරන් නිකන් දීපු ටැබ් එකෙන් එලකිරි එනකොටබයියොන්ට රිදෙයි නේද බන් :lol: :rofl:
  5. The pk

    Power strip PDU

    කීය ද Diskettes එකක් උබලා ගන්නේ උගෙන් ??
  6. The pk

    A/L Commerce වලට හොද පොත් මොනවද?

    අඩෝ මන් හිතුවේ උබේ දූට කියලා :baffled: :baffled:
  7. The pk

    Power strip PDU

    අඩෝ උබ Diskettes හෙව්වා නේ ද එකක් කීය ගානේ ගන්නව ද
  8. The pk

    ඉන්ටනැෂනල් ගතියක්

    :lol: :rofl: මචන් Monitor එකෙන් Radio අහන හැටි ත්‍රෙඩ් එකක් දාපන්කෝ :P :P
  9. The pk

    Meka Patta Lassanai ne

    කොලබ ඉන්න වුන් හොයන්නේ ගෙදර ඉදන් යන්න පුලුවන් එකක්
  10. The pk

    සිම් එක කුඩු කරලා බ්ලෙන්ඩර් කලා

    මොකද්ද අර වදුරු එකට කරේ උබ අපෙන් අහන් යනවා ඊට පස්සෙ නුකුත් කියන්නේ නෑ නේ පුවක් එහෙම නැද්ද
  11. The pk

    Meka Patta Lassanai ne

    සද්දේ වහලා ඉදපන් හා ද ?? ඕකෙ යන වුන්ට ඔය ඩොටේ යන්න ගිහින් එපා වෙයි
  12. The pk

    සිම් එක කුඩු කරලා බ්ලෙන්ඩර් කලා

    මචන් ගස්ලබු නැද්ද ??
  13. The pk

    සිල් ගැනීම

    :( :(
  14. The pk

    බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉන්දීය කම්කරු&#3520

    අඩෝ 7000 ට සින්හලයෝ ගන්නව ද ??
  15. The pk

    A/L Commerce වලට හොද පොත් මොනවද?

    අනේ සොන්න මාමියෝ ඕව අරගන්න සල්ලි වියදම් කරන්න දෙයක් නෑ ටියුෂන් යවපිය එහේ ඔක්කොම දෙනවා බලන්න ඕන ජෝක් නෙවේ
  16. The pk

    A/L Commerce වලට හොද පොත් මොනවද?

    පිටු 80 පොතක් අරන් 4 ට බෙදලා ලියන එක තමා ලේසිම
  17. The pk

    A/L Commerce වලට හොද පොත් මොනවද?

    ඕව ඕන නෑ මාමියෝ මාමි කොහෙද ඉන්නේ
  18. The pk

    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

    ඒ පාර වැඩක් කරගන්න රට වටේ දුවන්න ඕන

    No contents