ජවිපෙ සහ දේශපාලන යථාර්ථය: ධනවාදයට එරෙහිව සටන් කර ධනවාදී රටවලම සරණ යාම
මේ සිටින්නේ ගමනායකගේ දියණියයි. උපතිස්ස ගමනායක යනු රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්රධාන ලේකම්වරයායි. විජේවීරව අත්අඩංගුවට පත් වූ දිනයට පසුදිනම ගමනායකව ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්පසු, ඔහුගේ...