ඒජන්ට්වරයෙකු සිටීම පමණක් ප්රමාණවත් නොවේ. ඔබ මූල්යමය වශයෙන් ශක්තිමත් පදනමක් ඇති පුද්ගලයෙකු බවත්, සංචාරය අවසන් වූ පසු නැවත ශ්රී ලංකාවට පැමිණීමට ප්රබල හේතු ඇති බවත් පෙන්වීමට හැකි විය යුතුය.
මීට පෙර ඔබ සෙනගන් රටවල් , එක්සත් රාජධානිය, ඔස්ට්රේලියාව, ජපානය, නවසීලන්තය වැනි දැඩි වීසා නීති ඇති රටවලට...