මුලින්ම බොහොම ඉස්තුතියි අවංකව අදහස් දක්වපු එකට.
මෙන්න මගේ අදහස (මේ අදහස් වලට, මේ නිව්ස් එක සත්යද, අසත්යද කියන එක අදාල නැත. facebook තහනම් කිරීම හොඳ දෙයක් කියා කියපු එකට පිළිතුරක් පමණි)
"1 in 5 Divorces Blamed on Facebook"
මේකේ කියන්නේ නෑ divorce rate එක වැඩි උනා කියල. කියන්නේ, සිදුවෙන...