1. subspace

    Vegetables banned

    කව්ද චූටි බබෙක් මට -rep දීල කියල තියෙනවා "mewa karoth thama rata hadenne" කියල. ප්‍රශ්නයක සංකීර්ණත්වය දකින්න බැරි, චූටි මොලයක් තියෙන, පචවහිනියේ යන දේ කිසිම වග විබාගයක් නැතිව එහෙයි කියල පිළිගන්න අය‍ට මම අනුකම්පා පමණක් කරමි.
  2. subspace

    AEROPLANE ACCIDENT !!!!!! ACCIDENT!!!!!!

    1. මේක ad එකක කැල්ලක්. ඊළඟට මේකේ ඇතුලේ ඉන්න කට්ටිය bikini ගහන්, කුඩා ඉහලන් එලියට පනිනවා :D 2. මේ angle එකට වතුරේ touch down කරොත් බල්ටි ගගහ තමා ප්ලේන් එකට යන්න වෙන්නේ :D 3. උඹ මේකේ title එකට "ACCIDENT !!!!!! ACCIDENT!!!!!!" කියල දෙපාරක් දැම්මේ, අපි මේක ඉක්මනට බැලුවොත් අනතුර වලක්වා ගන්න පුළුවන්...
  3. subspace

    Vegetables banned

    කෑම කියන්නේ මිනිස් අයිතිවාසිකමක් නේද (අන්තිම පාර පොත කියවද්දීනම් එහෙමයි :P :P :P ) මේවගේ දේවල් කරන්න පුලුවන්ද නීතිමය වශයෙන්.
  4. subspace

    ආබාදිත තරුණියක් දදූෂණය කරලා

    මේ කතාවේ හරි තේරුම දැනගන්න ඒක වටිනවා. මේකෙන් කිසිම විදියකට කියන්නේ නෑ මම ධර්මය රකිනවානම් අදෘශ්‍යමාන භූතයෙක් ඇවිල්ල මගේ ගේ කොල්ල කන හොරට කනට දෙකක් ගහල එලවනවා කියල.
  5. subspace

    ආබාදිත තරුණියක් දදූෂණය කරලා

    බුදු දහමයි නීතියයි පටලවගන්න එපා මචන්ලා, බුදු දහම තියෙන්නේ එක් එක් පුද්ගලයාගේ මෙලොව පරලොව උන්නතිය සකස් කරගැනීමට. බහුතරයක් මෙලොව සුබසිධ්ධිය වෙනුවෙන් දේශනා කරපු ධර්මය පිලිපැදීමෙන් හොඳ සමාජයක් බිහිවීම අතුරු ප්‍රතිපලයක්. නීතියක් තියෙන්නේ සමාජයේ පොදු සුබසිධ්ධිය වෙනුවෙන්. මේ කියන දෙවැනි අරමුණ කරා යද්දී...
  6. subspace

    රජරට වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජල ප්‍රහාරය&#3482

    මේකේ කියල තියෙන විදියට මෙයාල ඉල්ලන්නේ තමන්ගේ උපාධිය සම්පුර්ණ කරගන්න අවස්ථාව සලසල දෙන්න කියලනේ. මට හිතෙන්නේ එක ඉතා සාධාරණ ඉල්ලීමක්. එකට මෙයාලද, ඉන්ජිනේරුවොද, කලාකරයෝද කියන එක මේකට කිසිම අදාලත්වයක් නෑ. අනිත් එක, මිට කලින් මේ පාඨමාලාව හදාරපු ය ඔලුව උදුම්මවාගෙන කරපු වැඩක් ගැන කියල, මේ අයගේ අද්‍යාපනය...
  7. subspace

    ගඩා‍ෆි ලංකාවට එයි

    මොකද මචන් හිතන්නේ එක්කෝ තලිබාන් නැත්නම් ඇමරිකන් රූකඩයක් සෙට් වෙයි කියල. ඊට අතරමැදක් නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?? (මොකද මේ options දෙක අන්ත දෙකක තියෙන නිසා)
  8. subspace

    හාමුදුරුවො හිටගෙන!!!!!!

    මචන්ලා, හිතල බලපන්. කවුරුහරි දම් පාට රෙද්දක් පොරවන්, මුනේ සුදු පාට ගාගෙන ලංකාවේ බස් එකකට නැග්ගොත් (උඹල ඉඳගෙන හිටියොත්) මොකද කරන්නේ. නැගිටලා seat එක දෙනවද ? නැත්නම් මේ මොන විකාරයක්ද කියල බලනවද? (මෙය හාමුදුරුවන් යුරෝපා රටවල වැසියන් දකින ආකාරය නොව, හුදු උදාහරණයක් පමණි) සමහර විට ඒ ඉන්නේ සිල්වත්...
  9. subspace

    මාෆියා ආතල් සහ සැප....

    අෆ්ෆා. මේ වෙලාවට තම කියවෙන්නේ අම්ම ගහයි බැට් එකෙන් කියල.
  10. subspace

    what is this | මේ මොකද්ද මේ

    I think its because of hyper threading. Each core is seen as two separate cores by the operating system.
  11. subspace

    ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

    :yes::yes: Honda popular තමා. හැබැයි මම හිතනවා Camry එක ඊට වඩා popular . ඒ range එකේ ගොඩක් car (Chevy, Hyundai, etc) advertise කරද්දී කියන්නේ එක Camry එකට වඩා හොඳයි කියල.
  12. subspace

    Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

    නැනේ මචන්, කුකුලටයි ඌරටයි බැනේ නගුල පිටේ ගැටගහගෙන කුඹුරු හාන්නයි, කිරි දෙන්නයි :P (සත්ව ඝාතනයට බොක්කෙන් විරුද්ධ සහෝදර සහෝදරියන්ට: මම කිසිදු සතෙක් මරනවට කැමති නැත. ඉහත ප්‍රකාශය විහිළුවක් පමණි :D)
  13. subspace

    උපේක්ෂා~ස්වර්ණමාලී

    මචන්. උඹ කියන 99% දේවල් වලට මම එකඟයි. මේකට එකඟ නෑ පොඩ්ඩක්වත්. පබා නෙමෙයි, ඕන උඩැක්කියකට චන්ද ඕන හැටියට ඉල්ලන්න අවස්ථාව තියෙන්න ඕනේ. චන්දෙ දෙන උන්ට අල්ලන් ගහන්න ඕනේ. :D
  14. subspace

    උපේක්ෂා~ස්වර්ණමාලී

    සම්පුර්ණයෙන් එකඟයි. අනිත් ගනු අයට අසාදාරනයක් වෙනවා කියල පබාට සාධාරණයක් නොවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි අනිත් ගුටිකන අයටත් සාධාරණයක් වෙනවනම් තම හොඳ. :)
  15. subspace

    උපේක්ෂා~ස්වර්ණමාලී

    ෂුවර් එකටම සැමියාව අපහසුතාවයට පත් කරන්න පබා විසින්ම ඇහැ උඩ කපාගන්න ඇති :P මොන මනුස්සයට උනත් කරදරයක් වෙනවට මම කැමති නෑ. පබ්ස් ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. හැබැයි එකක් කියන්න ඕන. ඔය අනර්කලී, පබා, සුදු නංගි (අර ස්වර්ණවාහිනියේ ගිය සංගීත කතාවේ) වගේ අය දැනගන්න ඕනේ තමන්ගේ වාසිය තකා ලොකු අතු එක්ක...
  16. subspace

    රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම

    ත්‍රස්තවාදියෙක්ව ඉප්පද්දුව කියල බනින එක ගැන නම් දන්නේ නෑ බන්. 1. ඉපදෙන්න ඉන්න එක ත්‍රස්තවාදියෙක් කියල අංජනමක් ඇරලා බලන්නද? 2. එහෙම දැනගත්තත් බෙල්ල හිරකරන්නද? තමන්ගේ දරුවාගේ. හැබැයි තමන්ගේ දරුවා වැදගත්, අනිත් උන් වල පල්ලට ගියත් කමක් නෑ කියල ජිවත් උනානම් ඉතින් තමන්ගේ හර්ධෂක්ෂිය තමන්ටම දඬුවම් දෙයි.
  17. subspace

    වැලලුන දේවල් ගොඩගන්න සවල

    කවුද බන් ඔය කිවි ගෙඩිය වලලපු එකා :P
  18. subspace

    ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන

    ඈ බන්, අපි වගේ චාටර් ඩයල් ඉපදිලා තියෙන්නේ මොන මාසෙද :P හැම මාසෙම ඉපදිලා තියෙන්නේ සිර පොරවලනේ :D
  19. subspace

    පොඩි එකා දන්න දේවල් [16+]

    අහ්. ඕව ගණන් ගන්න එපා. අපිත් ඉඳල ඉඳල track එකෙන් පනිනවා. මනුස්ස සොභාවයනේ ;)

    No contents