ශ්‍රී ලංකා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    "මම ශ්‍රි ලංකාවේ ඉපදුන සිංහල ජාතියට අයිති කතෝලිකයෙක්. මම කතෝලිකයෙක් කියලා කාටවත් බෑ අපිව සිංහල ජාතියෙන් අයින් කරන්න. සිංහල ජාතියට විනකරන්න ආපු පිරබාහරන්ට උනදේ මතකනේ. ඉතින් සිංහල ජාතියට විනකරන්න එන ඕනම ජාතියක, ආගමක මිනිස්සු මේ රටට ගැලපෙන්නෙ නැති ත්‍රස්තවාදී කන්ඩායම් හැටියට තමා හන්දුන්වන්න ඕනේ. කවදාවත් බුද්ධාගමයි, කතෝලික ආගමයි සමානවෙන්නේ නෑ. මේ ආගම් දෙකෙන්ම කරන්නේ මිනිස්සුන්ව යහමගට ගන්න එක උනාට ආගම් දෙක සමාන වෙන්නේ නෑ.මම කතෝලිකයෙන් හැටියට මට මගෙ ආගම වටිනව වගේම මට බුද්ධාගමත් වටිනවා. අපි පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට තාමත් ගරුකරනවා, අපේ ගෙවල්වල ඉන්න අය පුලුවන් වෙලාවට බන අහනවා. මේවා කිය කිය ඉන්න ඕන දේවල් නෙමෙයි, මම හිතන්නේ නියම සිංහලයො උනාම එහෙම වෙන්න ඔනෙ. ඒත් මේ රටේ ඉන්න සමහර එවුන් අපෙ නව කාදිනල් හිමිපානන්ටව්ත් ගෞරව කරල කතාකරන්න දන්නේ නෑ. එහෙම මිනිස්සු තමුන්ගේ අම්ම තාත්තටවත් හරියට කතා කරනවද කියලත් සැකයි. සේරටම ඉස්සෙල්ල තමුන්ට වගේම අනිත් මිස්සුන්ටයි, අනිත් ආගම්වලටයි ගරුකරන්න ඉගෙනගන්න එකයි නියම සිංහයෙක්ගෙ හැදියාව. මම මේ කතා කරන්නේ ලංකාවේ සිංහල හැටියට ඉපදිලා බටහිර වෙන්න යන මිනිස්සු ගැන නෙමේ. මේ රටේ ඉපදිලා සිංහලකම තමුන්ගේ ඇඟේ දුවන අය ගැනයි.
    මම කියන්නෙත් බටහිර පරගැත්තන්ව ප්‍රතික්ශේප කරන්න ඔනේ කියල තමා. ඒත් ඒ ගොඩට කොතෝලිකයන්ව ඇදල දාන එක තරම් නපුංසක ක්‍රියාවක් මම අනුමතකරන්නේ නෑ. සමහරු උත්සාහකරනව "බටහිර බලවේග" කියන එකට "බටහිර ක්‍රිස්තියානි බලවේග" කියල නම දාන්න. එකෙන් අදහස් කරන්නේ ලංකාවේ කතෝලිකයන්ට පහර ගසන්නවත්, ක්‍රිස්තියානි නොවන, සිංහලයන්ට වල කපන බටහිරයන්වත් තමුන්ගේ ගොඩට ඈඳාගන්නවත්ද කියල මම දන්නේ නෑ.ඒත් එ වඩේ තාමත් වෙනවා. ෆෙස්බුක් එකේ ගෲප් එකක් තියනවා, "මම සිංහල බෞද්ධයෙක්මි" කියලා, එකෙත් ඔයවගේ දේවල් සිද්ධවෙනවා.
    ඉතින් කියනකොට කරනකොට පොඩ්ඩක් හිතල මතල කීපපාරක්ම බලලා කියන්න. නිකං ඔලුගෙඩිවල තියන මනස්ගාතටික නිකම්මම ඇදබාන්නේ නැතුව. මේ ඊ මේල් වැඩේ හොඳ එකක්. මේක පටන් ගත්තු කෙනාට බොහොම පිං. මේකේ එන දේවල් වලට අපිත් ඉදිරියෙදි වෙලාව හම්බවුන වෙලාවක පුලුවන් විදිහට උත්තර දෙන්නම්.
    මම කියන්න තියනදේ වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කිවුවෙ කට්ටියටම තේරෙන්නයි. මතක තියාගන්න අපි කතෝලිකයෝ උනාට සේරමට කලින් අපි ඉස්සරහට එන්නේ සිංහලයො හැටියට. සිංහල ජාතියට විනකරන්න එන ඕනම කෙනෙක්ව, ජාතිය ආගම මොකක් උනත් නැත්තටම නැතිකරල දාන්න අපි දෙපාරක් හිතන්නේ නෑ."


    මේ මම ලියපු එකක් නෙමේ..එත් මේ artical එකේ වටිනාකමක් තියනවා කියල හිතුන නිසයි මේක දැම්මේ.
    දැන් මෙතන කෑ ගහන්න එපා මම ජාතිවාදේ අදිනවා කියල.. පොඩ්ඩක් හිතල බලන්න වෙන ආගම වලත් මෙහෙම හිතන අය ඉන්නවා නේද කියල.
    :rolleyes:
     
    • Like
    Reactions: Nadz19 and flag au:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    gud job macha,,,,,,,,mama hungak kamathiy umba okkotama kalin mama sinhalayek kiyala kiyapu ekata,,,,,,,,,,,habai kollo e vagema menna mekath umaba machan dannava athi dan lankaave hungal sinhala bouddayanva christhiyani agamata harava ganna vishala sakkili vyaparayak yana bava,,,,,mage adahasata anuva oya eka hinda thamai umba kiyana vidiye groups hadila thiyenne,,,:rolleyes::rolleyes::rolleyes:

    e unata e hindama hamoma ee mattamen hithana ekata mamath kamathi nee,,,,,,,,meka mee degolloma therum gathayuthu deyak,,,,,,,,,,,,,
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    මෝඩ හැත්ත !

    උන් ඔය කියන "සිංහල බෞද්ධ" කියන කුලකයට වැටෙන්නෑ , උන් වැටෙන්නේ "ගොං බෞද්ධ" category එකට
    race issue එක අයින් කරලා පොඩ්ඩක් religious side එක බලමු , බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ගරු කරන්න කියලා හැමෝගෙම beliefs වලට

    එහෙම කියපු කෙනෙක්ගේ ධර්මයක් "හරියට" අදහන බෞද්ධයෝ ඔහොම කතා කරන්නෑ
    ඔය real buddhists නෙවේ !
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    උඹ හරි මචෝ...,සිංහල කම ඇඟේ තියන කොල්ලෙක් විදිහට මං උඹට ගරු කරනවා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතෝලික අය තමන් සිංහල කියලා පිලිගන්නවා නං සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියන්න.
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    කතෝලික අය තමන් සිංහල කියලා පිලිගන්නවා නං සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියන්න.

    Davase kathava.
     
    Mar 19, 2011
    247
    18
    0
    කතෝලික අය තමන් සිංහල කියලා පිලිගන්නවා නං සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියන්න.



    :yes::yes::yes::yes: සිංහල අලුත් අවුරුද්ද kiyanne Buddhist festival ekaka neme ! Eka Sinhala festival ekak! If SL catholic ppl accept as Sinhalese they should celebrate it :eek::eek:

    As far as i know only few cathloic join with Sinhalese for this festivals
    ;);)
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    උබ කියන කතාව හරි මචෝ.මොකද නිකන් නමට විතරක් බෞද්ධ වෙලා වැඩක් නෑ.ක්‍රියවෙන් තමා හරියටම බෞද්ධ වෙන්නෙ..ඔය වගෙ මෝඩ හරක් නිසා පිරිසිදු ආගමක් නිකන් කැත වෙනවා.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කතෝලික අය තමන් සිංහල කියලා පිලිගන්නවා නං සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියන්න.

    මචන්. පොඩි hypothetical ප්‍රශ්නයක් අහන්නේ.
    කවුරුහරි එකෙක් (කියමුකෝ සිංහල බෞද්ධ එකෙක් කියල) බැරි වෙලාවත් සිංහල අවුරුද්ද සමරුවේ නැත්නම් ඌ තවදුරටත් සිංහල වෙන්නේ නැද්ද බන්? :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්. පොඩි hypothetical ප්‍රශ්නයක් අහන්නේ.
    කවුරුහරි එකෙක් (කියමුකෝ සිංහල බෞද්ධ එකෙක් කියල) බැරි වෙලාවත් සිංහල අවුරුද්ද සමරුවේ නැත්නම් ඌ තවදුරටත් සිංහල වෙන්නේ නැද්ද බන්? :P:P
    මෝඩ ප්‍රශ්න අහන්න එපා බං.
    සල්ලි නැතිකම හරි එහෙමත් නැත්නම් පෞද්ගලික හේතවක් මත (පවුලෙ මරණයක් වැනි දෙයක්) සැමරුවේ නැහැයි කියලා සිංහල කම නැති වෙන්නෙ නෑ. හැබයි තමන්ගෙ ආගම නිසා සමරන්නෙ නැත්තං සිංහලද නැද්ද කියලා තමන්ටම තීරණය කරගන්න වෙයි.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මෝඩ ප්‍රශ්න අහන්න එපා බං.
    සල්ලි නැතිකම හරි එහෙමත් නැත්නම් පෞද්ගලික හේතවක් මත (පවුලෙ මරණයක් වැනි දෙයක්) සැමරුවේ නැහැයි කියලා සිංහල කම නැති වෙන්නෙ නෑ. හැබයි තමන්ගෙ ආගම නිසා සමරන්නෙ නැත්තං සිංහලද නැද්ද කියලා තමන්ටම තීරණය කරගන්න වෙයි.

    නෑ ඉතින් මට ගිය අවුරුද්දේ සමරන්න බැරි උනා මුකුත් හදන්න දන්නේ නැති නිසා (සහ කිරිබතක් වත් උයන්න පොල් කිරි තිබ්බේ නෑ). ඉතින් මම බැලුවේ මගේ membership cancel ද කියල. එහෙමනම් උඹෙන් අහන්න හැදුවේ මට අයෙත් සිංහල වෙන්න මොනවහරි ඔප්පු කරන්න ඕනෙද කියල. :D

    ප.ලි. සාමාන්යෙන් :P දාන්නේ විහිළුවක් කරද්දී. ඔච්චර පුල් සිරා ගහන්න එපා ඒ වෙලාවට :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙනන් කාටද තද වෙලා :
    reputation_neg.gif
    ශ්‍රී ලංකා 03-25-2011 01:04 PM yakoo kathoolikayoo sinhala aurudhu samaranawa tamai buuruwoo..........ehenan api mokathadha kattha kaala udee paandara nagithala kiri uturawanne katholikayantha wenama auruddhak naha............
    @ නම් නැති කතෝලිකයාට :
    මම දන්න තරමින් කතෝලික අය පරන අවුරුද්ද හැටියට දෙසැ. 31ත් අලුත් අවුරුද්ද හැටියට ජන. 1ත් සමරනවා.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Guys මම මුලින්ම කිව්වා වගේ මේක මම ලියපු එකක් නෙමේ. මේක අවේ mail එකකින්.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    rep 5+
    ai uba uk inadan mewa kiyana....

    යාළුවා මම මොන රටේ හිටියත් මොන දේ කලත් හොඳ සිංහල බෞද්ධයෙක් කියන එක අමතක නෑ.
    තමන් උපන් රට, ආගම අමතක වෙන ජාතියේ කෙනෙක් නෙමේ මම. :yes: