මෙකයි බන්..මට රෙදි එහෙම පට්ට අඩුවට හම්බවෙන්නේ.. අනික රෙදි ඔක්කොම ගේන්නේ පිටරටින්..ලන්කාවටත් වඩා අඩුවෙන් වගේ සෙට් වෙනවා( ටැක්ස් ගෙව්වට පස්සෙත් ).. මට තියෙන ප්රශ්නේ අපි හදන ඩිසයින්ස් කොහොමද මාකට් එකට දාන්නේ කියලා.. රෙදි කොලිටි නිසා සහ අවසාන නිමාව කොලිටි නිසා අඩුවට දෙන්නත් බෑ.. කඩවල් වලට දාන්න...