බැන්කු ගිනුම් උදව්

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    බැන්කු ගිනුම් උදව්


    මල්ලිට වයස 15යි. මිනිහට 18 පනිනකම් ඉන්නේ නැතුව ඕන වෙලාවක සල්ලි ගන්න පුලුවන් විදිහේ වැඩපිලිවලක් තියෙන්නෙ මොන බැන්කුවෙද? මිනිහට හෝ භාරකරුවාට උනත් ප්‍රශ්නයක් නෑ.. :baffled:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඉක්මන් කරපල්ලා අපේ අම්මා මාව අනුභව කරනව මෙතන ඉදගෙන.. :baffled:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    nsb normal savings account ekak open karapan.15n puluwan.master debit card unath ganna puluwan. 50000ta eha dawasata ganna puluwan-oken vitarai oya wayasata normal account ekak denne