1. Pasindu dineth

    ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

    මට තියෙන එකම ප්‍රශ්නේ මැදපෙරදිග රට වල බුදු පිලිමයට වැදීම කස පහර දෙන වැරැද්දක්,ඒත් එහෙම තියෙනකොට ලන්කාවේ සම අයිතියක් ඉල්ලලා මෙහෙම අන්තවාදයක් ගෙනයන එක හරිද?හැමදාම දාපු පිරිත් නවත්තන්න උසාවි නියොග..මේ ලන්කාවේ උන්නැහෙලට අමතක උනාට ඉස්සර රාජ්‍යත්වය තීරනය කලෙත් දලදා වහන්සේ..ඔය හැමොටම අමතක උනා වෙන ආගම්...
  2. Pasindu dineth

    ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

    සුදුසුද නැද්ද කියල හොයන්න කලින්,ඉස්සරහට සින්හල බෞද්ධයො ඉතුරුවෙයිද නැද්ද කියලා දැම්මොත් නරකද?
  3. Pasindu dineth

    highly compress

    how to highly compress a file.3Gb to 1Gb like wise...? help me :no:
  4. Pasindu dineth

    අන්තර් ජන්ජාලය හරහා මුදල් සෙවිය හැකි හොද&#3512

    අන්තර් ජන්ජාලය හරහා මුදල් සෙවිය හැකි හොද&#3512 කෙටි කලකින් වැඩි මුදල් ප්‍රමානයක් සෙවිය හැකි විය යුතු අතර මුලික ආයොජනය අතිශය අවම වියයුතුය..1000ක් 2000ක් වගේ අවුලක් නෑ... හෙල්ප් මී...
  5. Pasindu dineth

    මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇ&#3501

    මට දුක වෙන දෙයක් නෙමෙයි.මුන් මගේ වොටර් මාක් එක කපලා දාලා තියෙන්නෙ බන්..වෙන එකෙක්ගේ එකක් නම්'වෙන පේජ් එකකින් ගත්තේ ' කියලා දාන්න තරම් වත් නිහතමානී වෙන්න ඕනේ බන්..
  6. Pasindu dineth

    මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇ&#3501

    පොස්ට් එක මහේලගේ තරග තහනම... https://www.facebook.com/photo.php?fbid=632882820094499&set=a.389278977788219.76251.389275041121946&type=1&theater
  7. Pasindu dineth

    මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇ&#3501

    මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇ&#3501 අන්තර් ජන්ජාලය තුල බොහෝ දෙනෙකු ප්‍රතිචාර දැක්වු මාගේ පොස්ට් එක මාගේ අනුදැනුමකින් තොරව මාගේ වොටර් මාක් එක කපා ඉවත් කරමින් අතිශය කුජීත ලෙස ලයික්ස් සහ ශෙයාස් කොල්ල කෑමෙහි නිරත ෆේස්බුක් පිටු සදහා මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි. :frown:
  8. Pasindu dineth

    මේ කිඹුල් හූනාද?

    මච්න්..ගෙවල් කොහෙද උබේ..අපි එන්නම් අවිල්ල යන්න..
  9. Pasindu dineth

    සොරි_ටීචර්

    දකිනා විටදී මේ වගේ කවි පේජ් එකක් හිතෙනවා ලියන්නට මට උන සීන් එකක් කස්ටිය සෙට් වෙලා දුන්නොත් හෙල්ප් එකක් හැකිය මටත් ලියනට ෆුල් ස්ටෝරි එකක්
  10. Pasindu dineth

    මගේ ජිවිතේ සතුටුම දවස

    හුරේ..අපි මාමලා වෙන්නයි යන්නේ..සුභ පැතුම් මචන්..
  11. Pasindu dineth

    .:|Sheshadri Priyasad latest photo stills pics..*

    watermark එක බලන ගමන් මම කෙල්ලගෙ පින්තුරෙත් කනාවට වගෙ දැක්කා.
  12. Pasindu dineth

    පාස්පෝට් එක හදාගන්න මොනවද ඕනේ.

    thankx machn..thankx a lot..but davas keeyak yaida?
  13. Pasindu dineth

    පාස්පෝට් එක හදාගන්න මොනවද ඕනේ.

    පාස්පෝට් එක හදාගන්න මොනවද ඕනේ. මච්න්ලා,මම පාස්පෝට් 1 හදාගන්න සදුදා යන්න හදන්නේ.මම මොනවද ගෙනියන්න ඕනේ.කීයක් සල්ලි ඔනේද? :rolleyes:
  14. Pasindu dineth

    කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

    මච්න්,මට එ වගෙ උනා ඉස්සර..දැන් මට එ දෙය වෙන්න කලින් කියන්න පුලුවන්..
  15. Pasindu dineth

    බඩු කාරයන් ගෙන් උපදෙසක් 18+

    pm me machan...i will tell you a way.. :D
  16. Pasindu dineth

    මෙයාලටත් අවස්තාවක් ලෑබුනොත් හොදයි නේද?

    Akila Dananjaya ta මොකද උනේ...?දක්ශ දග පන්දු යවන්නෙක්.තවමත් දක්ශතා අතර ඉන්න කෙනෙක්..ඒත් ටි20 ස්කොඩ් 1 නෑ..සිරාවටම චාටර්..

    No contents