මෝහන ප්රතිකාරය ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මච්න්ලා..මගේ යාලුවෙක්ගේ සීන් එකක් මේක.ඌ කෙල්ලෙක්ට අවුරුදු 4ක් තිස්සෙ පන වගෙ ආදරේ කලා.කෙල්ලගේ ගෙදරින් සීන් දාලා දැන් කෙල්ල මූව දාලා ගිහිල්ලා.මූ මැරෙන්න හදනවා.මොහනය කරලා කෙනෙක්ව හිතින් සම්පූර්නය්න්ම අයින් කරන්න පුලුවන්ද?පුලුවන්නම් දන්න තැනක් තියෙනවද?
:(