පීනස තියෙනව නමි මෙික ගන්න එපා. මෙික දොර ජනෙල් වහලා තියෙන කාමර වලට හරියන්නේ නෑ. සාමාන්යයෙන් එයාර් කූලර් එකක් තියන්න ඹිනි ඇරල තියෙන ජනේලයක් ගාව හරි දොරක් ගාවහරි. මෙිකෙන් වාතයේ ජලවාෂ්ප පුමාණය වැඩි වෙනවා, ඒවා පිටවුනේ නැත්නමි ඇගට හරි අපහසුයි. අයිස් කැට හරි අයිස් වතුර හරි දාන්න පුලුවන්නමි හොද කූල්...