1. I

    අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

    Cell phones, small metal items, jewellery, etc., do not attract lightning. Nothing attracts lightning. Lightning tends to strike taller objects,” said John Jensenius, a NOAA National Weather Service lightning expert. “People are struck because they are in the wrong place at the wrong time...
  2. I

    සිලොන් motor show 2015

    සුපිරි කාර් ටික
  3. I

    Classic car motor show in Sri Lanka

    නියමයි
  4. I

    ණය පතක් ගැන උදවුවක්!

    සමිපත් කාඩි එක වාසියි
  5. I

    Lumia 535 ලොකු උදව්වක් ඕනි

    ලුමියා BUMP
  6. I

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    රත්මලානේ ඉදන් කොල්ලුපිටියට ගියා මොකුත් නෑ ගාලු පාරෙවත් කිසිම සැරසිල්ලක් නෑ . දෙහිවල වෙසක් කලාපෙ සැරසිලි ටිකක් ඇරෙන්න කලින් අවුරුදු වල රත්මලාන ගුවන් තොටුපල ළග ගාලු පාරේ ලස්සනට සරසනවා බල්බ් එහෙම දාල. මෙි පාර ඒ‍වගේ කිසිම සැරසිල්ලක් නෑ.
  7. I

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    මෙි පාර වෙසක් පැරසිලි සෑහෙන්න අඩුයි. පුදුම දුකක් ඇතිවෙන්නේ පාරක ගියාම. සමහර තැත්වල පාරෙ තියෙන ලයිටි එකවත් දාල නෑ. වෙසක් සැරසිල්ලක් දැක්කේ තැනින් තැන. හැම පාරම ගහන තොරන් ටික නමි තියෙනවා. දෙහිවල පූජා වෙසක් කලාපෙ ටිකක් සැරසිලි තියෙනවා. ගංගාරාමෙ වෙසක් කළාපයක් නෑ වගේ.
  8. I

    මහින්දගේ මැන්ටල් වෙසක් දින පණිවිඩය!!!!

    බුදුන්වහන්සේ කියන එකේ වරද්ද මොකක් ද ? බුදුරජානන් වහන්සේ සාමයේ මග දේශනා කළේ නැද්ද ? හරියට බුදු දහම ගැන දන්නේ නැතුව නිකන් මෝඩ කතා කියන්න එපා.
  9. I

    Photography කරන්න කැමති උන් වරෙව්

    වැඩ කර ටොරනට් ලින්ක් එකක් ‍දෙන්න. SLT ADSL off-peak time එකේ (12am to 6am) ඩවුන්ලෝඩි වෙන්න යුටොරන්ටි එකට schedule එකක් දාල තිබිබනම් හරි. 25 GB තියෙනවා Web Pro Package එකේ off-peak time එකට
  10. I

    facebook games

    වින්ඩෝස් ගත්ත නමි නිකත් හිටු. ඇන්ඩොරොයිඩි වල වගේ වින්ඩෝස් වලට ඇප් නැත.
  11. I

    Unregistered වාහන ගැන

    බමිප්
  12. I

    Cell Info Android

    Cell Widget කියලා ඇප් එකක් තියෙනවා Play Store එකේ. ඒකෙන් සෙල් ‍නේමි එක පෙන්නනවා හැබැයි ඩෙිටා ඹන් කරලා තියෙන්න ඹිනි. සෙටින්ස් වලින් සෙල් නේමි ඹටෝ සේවි වෙන්න දැමිමම කලින් ග‍ිය සෙල් වල සේවිවුන සෙල් වල නමි පෙන්නනවා. https://play.google.com/store/apps/details?id=de.dieterthiess.cellwidget&hl=en
  13. I

    මෙන්න Bikes

    Honda MB50
  14. I

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    ගත්තු එකා බැටරිය ගලවල වෙන සිමි එකක් දාල රිසෙටි පාරක් දැමිමොත් කොහොමද හොයා ගන්නේ ? SMS යවන්නත් බෑ නේ සිමි එක අයින් කලාම
  15. I

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    මම නමි දන්න එකෙකුට වින්ඩෝස් මොබයිල් ගන්න දෙන්නේ නෑ. ඇන්ඩොරොයිඩි ඹිනි කෙනෙකුට භාවිත‍ා කරන්න පහසුයි. හැබැයි මන් දැකල තියෙන දෙයක් තමයි ගොඩක් අය භාවිතා නොකරන ඇප්ස් ගොඩක් දාගෙන ඇන්ඩොරොයිඩ් ෆෝන් එක ස්ලෝ කර ගන්නවා.

    No contents