මචංලා මට ලොකු parshnyak තියනවා කියන්න කෙනක් නැති නිසා තමයි එලකීරි කොල්ලන්ගෙන් අහන්න හිතුනේ
කෙල්ලෝ සම්බනද දෙයක් මචන්ලා
මචන්ලා මට අවූරුදු 24 මම diploma එකක් කරනවා දැන් එක ඉවරයි මේ month එකේ වගේ
මචන්ලා මේ වෙනකම් කෙල්ලක් ඉදලා නැ school යන කාලේ කෙල්ලක්ට ආදරය කරන්න හිතුනේත් නැ මම ගියේ ලංකාවෙ...