Android Sinahala Problem

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මම අද 4න් එක root කරලා සිංහල ෆොන්ට් එක දැම්ම ඒත් අවුලක් තියෙනවා සමහර app වලට සිංහල පෙන්නේ නැ fb ඇප් එකෙත් පෙන්නේ නැ

    Screenshot_2014_08_31_11_03_08.png


    ඒත් browser එකේ පෙන්නනවා
    Screenshot_2014_08_31_11_03_35.png

    තව සිංහල type කරන keybord ඒකෙත් පෙන්නේ නැ
    Screenshot_2014_08_31_11_04_16.png


    මේක හදා ගන්න හෙල්ප් එකක් දියන්කෝ
    ෆෝන් එක Sony Xperia L

     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    පැටියා;17080570 said:
    DroidSansFallback.ttf එක replace කරන එක outdated method එකක්.
    ඔයාගෙ Android version එක මොකක්ද? JB ද KK ද?
    maga JB ban 4.2.2