මට එළකිරියේ ඉන්න වෙබ් ගැන දන්නා අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. :)
මම bluehost එකේ hosting package එකක් ගත්ත. ඒ වෙලාවේ USD 71 ගියේ අවුරුද්දටම. දැන් ලබන මාසේ එකේ renewal එක තියෙනවා. දැන් renewal එකට $119.88 යනවා :oo:.
දැනටත් අලුතෙන් ගන්න පැකේජ $71යි. :shocked:
මට දැනගන්න ඕනේ bluehost එකෙන්ම...