Fiverr, Payoneer Help

HMDS

Member
Jul 23, 2012
343
24
0
Fiverr එකේ සල්ලි payoneer එකෙන් ගන්න කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ.:)

මම fiverr එකෙන් payoneer කාර්ඩ් එක ගන්න ඇප්ලයි කෙරුව. ඊට පස්සේ මගේ id card එකේ copy එකක් එවන්න කියල mail එකක් ආව. මේකට අපේ තියෙන NIC එක යවල හරියනවද? එක තිය්නේ සිංහලෙන්නේ
:sorry:
 

arjunatm

Member
Sep 20, 2008
2
0
1
මචං ,payoneer card එකට apply කරලා කොච්චර කාලෙකින් card එක ආවද?