හොද ප්රශ්නයක්, සතුටුයි මේවා ගැන හිතන අය රටේ සිටින එකත්.
මේකේ ඉතා හොද අදහස් ඉහලින් තිබෙනවා, විශේෂයෙන්ම ඊර්ෂ්යාව කියන දෙය මනුස්සයන්ට දැනීමත්, අපි අනිත් සතුන්ට වඩා වෙනස් කියල.
කසාදය කියන එක මනුස්සයන පමණක් කරන දෙයක්, තවත් එකම ජෝඩුව විදියට ඉන්න සතුනුත් ඇති නමුත් මනුස්සයන් ගේ ක්රමය අපි අනෙකුන්...