1. 3

    ශිෂත්වේ විබාගෙනුත් සිංහලයට කෙලියා නේද?

    එහම වෙන්නේ කොහොමද? එකම ප්‍රශ්න පත්‍රය නම් දෙගොල්ලොම ලිව්වේ, පාස් වෙන්නේ මෙතනින් කියන එක වැඩිපුර ළමයි හිටිය කියල තීරණය වෙන්න බැහැ නේ. ශිෂත්වය ලබා දෙන්න භාෂාව වැදගත් වෙන්නේ නැහැ නේ,පාස් ද ෆේල් ද? මෙතන තිබෙන්නේ සුළු ජාතීන්ට අඩු ලකුණක්, මහා ජාතියට වැඩි ලකුණක් ක්‍රමය. එහම නැතිනම් "preferential...
  2. 3

    Aiyoo Sirasa...

    හොඳයි දෙගොල්ල දෙගොල්ලගෙ රෙදි ගලවගන්න සිද්ධියක් යන්නේ. :yes: මේකෙන් අවස්ථාවක් එනවා අන්තර්ජාලය පාවිච්චි කරලා යම් සිද්ධියක්, ප්‍රවෘති විදියට පිළිවෙලකට ප්‍රචාරණය කරන අයට. අඩුම ගන්නේ ප්‍රධාන නගර වල පිරිස වත් මේ සිරසේ සහ අනිත් පෞද්ගලික නාලිකා වල ඉන්න ධන කුවේරයෝන්ගේ න්‍යායපත්‍රය තේරුම් ගෙන වෙනත්...
  3. 3

    සිංහලයන්ගෙන් බේරෙන්න පෘතුග‍්‍රීසීන් හද&#

    ඉතිහාස කතාව නම් දැනගෙන හිටියේ නැහැ. ලංකාවේ වෙන කිසිම වැවක නැති තරම් ගඳක් එන්නේ ඒ ඇල්ගී වර්ගය බෙරේ වැවේ ඉතා හොඳින් හැදෙන නිසා කියල කිව්වා මතකයි. බෙරේ වැවේ හොඳ පොස්ෆේට් තියෙනවා සහ ඉර එලිය හොඳින් වැටෙන නිසා මේවා හොදින් වැවෙනවා කියල තමයි ඒ කාලේ කිව්වේ. සිංහල රජ්ජුරවෝ එකලෙත් මහා කම්මැලිද මන්ද, වැව...
  4. 3

    ඉස්ලාම්කරණය

    බෞද්ධ නොවන සිංහලයන් සිටින නමුත්, සිංහල බෞද්ධයන් නොමැතිව සිංහල ජාතියේ පැවැත්මක නැති බව සියලු සිංහලුන් පළමුව එකඟ වෙන්න වුවමනායි. ඉස්ලාම් ව්‍යාප්තවාදය කෙරෙන්නේ ජනගහණ වර්ධනයෙන් කියල තමයි මතුපිටින් පෙනෙන්නේ, නමුත් මේ යාන්ත්‍රණයට පනපොවන්නේ තෙල්, ඔව් ඛනිජ තෙල්. අරාබි තෙල් උඩ පමණක් රටේ බලශක්තිය රඳා...
  5. 3

    දෙරණ 360

    දෙරණ 360 : 2017, ඔක්තෝම්බර් 9 සඳුදා, ව්‍යවස්ථා සම්පාදන කමිටු වාර්ථාව ගැන මනෝහාර ද සිල්වා මහතාගේ සාකච්චාව ලබන වසරෙන් පසු ලංකාවේ ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන සියලු ලාංකිකයෝ නැරඹිය යුතුයි. සාරාංශය මේ ව්‍යවස්ථාව සම්මත වුනොතින් රට බෙදීමත් අනාගතෙයේදී නොනැවතෙන යුධ ගැටුම් වලට මුහුණ දෙන්න වීම. පුරෝකථනය...
  6. 3

    බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

    බදින්නේ කෙල්ලෙක් වුනාට, කසාදයෙන් පස්සේ වැඩිපුරම කාලයක් ජිවත් වෙන්නේ ළමයින්ගේ මවක් එක්ක :yes:.:nerd: ඉතින් හොඳ මවක් වෙන්න පුළුවන් ගති ලක්ෂණ තියෙනවා නම් ලොකු බරක් ඉවරයි. ඉන් පසුව හොඳ බිරිඳක්, ඒක ඉතින් බිරිඳ සහ සැමියා කියන හුවමාරුව උඩ කේවල් කරලා, වෙට්ටු දමල හදාගන්න පුළුවන් වෙයි. හොඳ සැමියෙකුට...
  7. 3

    ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත

    ප්‍රශ්නය : ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත්තේ? උත්තරය: කොටින්ම අපේ වල අපිම කපාගන්නවා වගේ වැඩැක් නේ මේකද Boomslang කියන්න හදන්නේ? :confused: " අනික අපි හොයාගත්තු දේ වැරදි කෙනෙකුගෙ අතට ගියොත් ලොකුවිනාසයක් වෙන්න පුලුවන් කියල බයෙන් නේද ඉන්න වෙන්නෙ? " මෙන්න මේ වාක්‍යයේ තමයි ගැටය...
  8. 3

    මාරක බස් රථය

    A comment from the original facebook post. Dilshan ************** : මිනිහව බස් එකට හැපිල, ඇමිනිලා, දකින්නෙ නැතුව යනව වෙන්න බැරිද? :shocked: එහම වෙන්නත් පුළුවන්
  9. 3

    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

    මේ මාතෘකාව සැහෙන දුර යනවා. ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි. නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා. නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්...
  10. 3

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    හර්බජන් විශ්‍රාම අරන් නම් හේරා තමයි දැනට අන්තර්ජාතික ටෙස්ට් ගහන පරණම ක්‍රීඩකයා. :yes::D
  11. 3

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    හර්භජන් සින්ග් දැන් ගහන්නේ නැද්ද, විශ්‍රාම අරන්ද?
  12. 3

    wife sharing

    B_M, මම කියපු දේ වටේ ගිහින් තිබුනට, මම කියල තියෙන මුලික කාරණාවට හරි උත්තරයක් දීල නැහැ. දෙවැනි කාරණාවට කියල තියෙන්නේ එකම දේ කරලා එපා වුන අය නිසා වැඩිපුර මේ ප්‍රවනතාවය ඇති වෙලා කියල. තම බිරිඳ සමග සංවාසයේ යෙදිලා එපා වුන එකම මිනිස්සු ජිවත් වෙන්නේ මේ ශතවර්ෂයේ වෙන්න අමාරුයි නේද? එහෙම මිනිසුන් ඕන තරම...
  13. 3

    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

    බොරු කියන්න ඕන නැහැ නේ, එක පාරක් උඩින් පල්ලෙන් වැඩක් නැති වෙලාවක කියවල තියෙනවා, හැබැයි පාඩම් කරලා නැහැ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි, හැබැයි ගොනා හැරෙන්නේ පැලේ කන්න කියල තේරෙනවා. යුෂ්මතා, පැහැදිලි කරන්නකෝ ඉංගිරිසියෙන් නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණයක කොහොමද සිංහල...
  14. 3

    Research

    Justification : යුක්ති සාධනය කියන්නේ ඔයාගේ ඉදිරිපත් කරන තර්කයට සාධක. නඩුවක නම් සාක්ෂි, පර්යේෂණයක නම් පර්යේෂණ මිනුම්. Rationale : තාර්කික පදනම, මේ කියන්නේ මොන පදනමක් මත සිටද ඔබගේ අදහස ඔබ ඉදිරිපත් කරන්නේ කියන දේ, මේ සාක්ෂි නෙමෙයි. මේ කියන්නේ මොන මොන හේතු පදනම් කරගෙනද මේ කියන කාරණාව ඔබ ඉදිරිපත්...
  15. 3

    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තීන්දු ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය ට යන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දන්නා තරමින් නඩු අහන්නේ ඉංගිරිසි භාෂාවෙන් පමණයි. එතකොට කොහොමද සිංහල අර්ත්කතනයට ප්‍රමුඛතාවය දෙන්නේ? අනික ලංකාවේ පවතින රෝම ලන්දේසි නීතියේ තාක්ෂණික වචන බොහොමයක මුල ලතින් භාෂාව, ඇත්තම කිවොත් නිර්වචනයන් සහ යෙදුම්...
  16. 3

    wife sharing

    මේක මේ අනවශ්‍ය විදියට වැල බලල ඔලු නරක වීමේ ප්‍රතිඵලයක්. ඕන තරම මේවා ගැන පර්යේෂණ කරලා තියෙනවා, සොයාගන්නෝ සොයා ගනිත්වා. මුලිකම හේතුව වැල වලින් අපි බලන්නේ ගැහැනිය ලිංගික කාර්යයේ යෙදෙන එක සහ එයින් උද්ද්දීපනයක් ලබනවා, නමුත් මේකට ඕනවට වඩා ඇබ්බැහි වුන අයට සාමානය ජීවිතයේත් මේක අත්විදින්න වුවමනා වෙනවා...
  17. 3

    රතු_රෝස

    චාපා ගේ කටහඬ පොඩ්ඩක් බල්ලෝ කාල වගේ තියන, එකේ තමයි ගතිය තිබ්බේ. ඔය කාලෙම වගේ වාගේම ආපු ඔරිජිනල් රොබින්හුඩ් එකේ මැරියන්, ඒකාලේ හින්දි නිළිය වෙලා හිටපු මධුරි හැමෝගෙම තිබුනේ ඔයවගේ ක්‍රේල් කොන්ඩ ස්ටයිල් එකක්. ඔය කාලේ හැදුනු උන්ගේ මුල්ම ලව් තමයි ඉතින් ඔය. :yes: ඒ කලේ නාට්‍යට නළුවෝ තෝරන්නත් කලින්...
  18. 3

    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    එලකිරියෙන් පාර්ලිමේන්තු යවන්න නෙමේ, එලකිරියෙන් හොයාගන්න ඕන විකල්ප ක්‍රමයක් . පාර්ලිමේන්තු ක්‍රමය වුවමනාද,ඒකෙන් මොනවද කරන්න පුළුවන් කියල එළකිරියේ කතා වෙන්න ඕන. යවන 225 යන්නේ කිසි දෙයක් ඇපේට තියල නෙමෙයි නේ, අඩුම ගානේ දුෂණ චෝදනාවක් අවොත් පවුලේ සියලු ධනය රාජ සන්තක වෙන ක්‍රමයක්වත් ඕන. මිට වැඩිය...
  19. 3

    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    ඇයි, හර්ෂාගේ සමාජ වෙළඳපොල ආර්ථිකේ ට මොකද වුනේ? :rofl: දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගැනත් කිව්වා නේද? නිෂ්පාදන ආර්ථිකේ කෝ ? ඔය එක එක නොතේරන ලේබල උස්සන් එන එවුන් එකෙක්වත් දන්නා ඉටිගෙඩියක් නම් නැහැ කියල විතරක් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන.
  20. 3

    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    රනිල් යනු අනාගත පුරුකක් නැති අන්තිමයෙක් විය.... මටත් නැති මගේ එකෙකුටත් නැති රටක් තවත් එකෙකුට මක්කටදැයි ඔහු සිතන්නා සේ ය..... :yes:

    No contents