මම ගාව payneor card එකක් තියෙනවා fiverr එකෙන් ගත්ත,,
hnb එකේ bank account එකකුත් තියෙනවා,,
බඩු ගන්න හදපු ebay account එකකුත් තියෙනවා, feedback 120ක් විතර තියෙනවා
ලංකාවේ විදියට හදපු paypal account එකකුත් තියෙනවා
මම දැන් ebay account එක බඩු ගන්න පාවිච්චි කරන්නේ නැහැ,, ali එකෙන් ගන්නේ, ඒ කියන්නේ...