උබ නිකන් කතා කරන්නේ මන් පිළිම කැඩුව වගේනේ :lol: අනික "උබලට" කියල කියන්න එපා මොකද මට ආගම්, ජාති නෑ (මන් තනි ආගමක් සහ තනි ජාතිකයෙක් :cool:) අනික පිළිම කැඩුවට පව් සිද්ද වෙන්න විදියක් නෑ මොකද ඒවා අප්රාණික දේවල් බුද්දාගමේ තියෙන්නේ ප්රාණ ඝාතය පවක් කියල විතරයි.