1. K

    බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..

    දැන් ඔය පිළිමේ උන්ගේ ගමේ හදාගන්නේ නැතුව මොකටද අපට කියන්නේ? එක පාරක් නෙමෙයිනේ මු දැන් කීපාරක් මේ වගේ ත්‍රෙඩ් දැම්මද මේ මාළු කාරයන්ගේ ප්‍රශ්න උන් විසදන්නේ නැතුව රටටම කියන්නේ බයටද? දවසක මාළු පිහිපාරක් කාල තමා මු මැරෙන්නේ :lol:
  2. K

    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

    එල එල පුලුවන්නම් මේ වගේ ජිහාඩ් කාරයෙක්ව අල්ලන් බුදු පිලිමෙකට වන්දවල පාපොච්චාරණයක් අරන් මේ වගේ වීඩියෝ එකක් කරලා u tube දාල පෙන්නන්න ඔන්න උ බෝම්බයක් පුපුරවගත්තොත් උබලටත් මැරෙන්නයි වෙන්නේ :lol:
  3. K

    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව
  4. K

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියන්තුමා ලංකාවට ලේසර් පාරක් ගහන්නකෝ
  5. K

    තනිකඩ ජීවිතේ ඇති වාසි.............

    ඇත්තටම එක කාමරේ දෙන්නෙක් එක්ක ඉන්න මන් කැමති නැ මට ඕන තනියම නිදාගන්න :frown:
  6. K

    බන්ගලාදේශයට කෙල වෙයි...

    බුදු හාමුදුරුවෝ කියන්නනේ සතුරාටත් my3 කරන්න කියල උබල කියන විදියට මෙතන වෙලා තියෙන්නේ පලි ගැනීමක් ඒවගේ දේවල් බුද්දාගමේ අනුමත කරන් නැ මේක අල්ල උන්ට දීපු දඩුවමක් වෙන්න ඇති බුදු පිළිම කැඩුවට :lol:
  7. K

    අඟහරු ග්‍රහයාගේ ඉපැරණි බුදු පිලිම හමුවේ

    මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ඔරියන්තුමා සමහරවිට කියන්නේ ඇත්ත වෙන්න ඕන
  8. K

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    මන් ඒක දන්නවා කිව්වේ හැමෝම දන්න විදියට :cool:
  9. K

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා ඒත් එක එහෙමමද කියල කව්රුවත් දන්නේ නැ මට කාගෙන්වත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන නැ නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ විශ්වාස කරන්න පුළුවන් තාර්කික හේතුවක්වත් නිවන ගැන නෑ ඒකත් ස්වර්ගය වගේ අදහන අයගේ විශ්වාසය විතරයි...
  10. K

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    තේරුමක් නැති වැඩ :yes:
  11. K

    සිංහල ජනගහනය

    ඔන්න දැම්ම ඩයිනොසර් කමෙන්ට් එකක් ඒවා ඒකාලේ හැටි බන් එතකොට හැමෝම ඒක වගේ ලෝකේ වැඩිය දියුණු නෑ කන්න බොන්න තිබ්බම හොදටම ඇති ඒවා මේ කාලෙට ගැලපෙන් නෑ
  12. K

    සිංහල ජනගහනය

    මන් ඒක කිව්වේ හැම ජාතියකටම අදාලවයි ජාතිය අංක 1 කියල ළමයි උරෝ වගේ හදල හරියන් නෑ මන් හුගක් දැකල තියනවා දුප්පත් පවල් වල තමයි ළමයි වැඩියෙන් ඉන්නේ ඉතින් ඒ ළමයි කොච්චර දුක් විදිනවද දෙමාපියෝ නිසා මන් කිව්වේ ඒක වැරදියි කියල :cool:
  13. K

    බෞද්ධයා සහ බෞද්ධ චාරිත්‍ර

    ඕව මේ යුගෙට ගැලපෙන් නෑ ඕව හොදයි ගල් යුගෙට බලන්න මේ thread ඒක තමා දෙවැනි පිටුවේ කාටවත් ආපහු ගල් යුගෙට යන්න ඕන නෑ වගේ :D
  14. K

    සිංහල ජනගහනය

    මේක තමා හොදම විසදුම මුස්ලිම් වියාපාර වර්ජනය, ළමයි වැඩියෙන් හදන ඒවා ප්‍රයෝගික නෑ අනික හිගා කාල ළමයි හදල උන්ට දුක් දෙන්න එපා ඒක පව්කාර වැඩක් මොකද සැපට හැදෙන ළමයි දැක්කම අර ළමයි හූල්ල හූල්ල ඉදියි දෙමාපියන්ගේ පුකේ අමාරුවට ළමයි දුක් විදිය යුතු නැ මන්නං කියන්නේ දුප්පත් ළමයි හදන දෙමාපියන්ට අල්ලගෙන...
  15. K

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    මොකක්ද සහජිවනේ? දෙමල අයත් එක්ක විතරද උබලට සහජිවනේ ඕන? දැන් මේකට කියන්නෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලනේ මොකක්ද ඔය තරම් දෙමල අයත් එක්ක සිංහල අයට තියන සම්බන්දෙ?

    No contents