මටත් උයන්න පුළුවන් , හුගක්ම Pork , beef තමඊ, මොකද ගෙදර උයන්නේ නෑ . vegetable නම් broccoli , leaks වගේ ලෙහෙසි දේවල් තමය් , මම Sunday උයලා week එකටම තියාගන්නවා, මොකද මම work කලේ ගෙදරින් හුගක් දුර . drink එකක් ගත්තාම, හොදට උයන්න පුළුවන්. මම apartment එකේ තනියම හිටියේ.