ප්රාග්ධන ප්රතිලාභ බද්ද ගණනය කරන්නේ මෙහෙමයි:
විකුණපු දෙය ගන්න ගිය මුදල, විකුණුම් මිළෙන් අඩු කරනවා.
තව අඩු කිරීමක් කරන්න පුළුවන් විකිණුම් මිළෙන්: ඒ තමා විකුණපු දෙය වැඩි දියුණු කරන්න ගිය වියදම.
ඒ අනුව, විකිණීමේදී ලබා ගත් ලාභයට තමයි ප්රාග්ධන ප්රතිලාභ බද්ද ගහන්නේ.
උදාහරණයක්:
අපි 2013 දී...